dulankalhara

Active member
  • Jan 10, 2016
    589
    198
    43
    මචන්ලා ගන්න හොඳ ස්කූටර් එකක් කියන්කෝ.. වැඩිය දුර යැවෙන්නේ නෑ. :rolleyes:
     

    shamil45

    Well-known member
  • Aug 23, 2016
    3,198
    2,099
    113
    මචන්ලා ගන්න හොඳ ස්කූටර් එකක් කියන්කෝ.. වැඩිය දුර යැවෙන්නේ නෑ. :rolleyes:

    මේකේ ඉන්න කෙලිපැටික්කියනේ.පොඩ්ඩක් කියහල්ලකෝ මුට හොද මොකක්ද කියලා හැන්ගිලා ඉන්නැතුව.
     

    dulankalhara

    Active member
  • Jan 10, 2016
    589
    198
    43
    Honda Dio :D

    thanks

    මේකේ ඉන්න කෙලිපැටික්කියනේ.පොඩ්ඩක් කියහල්ලකෝ මුට හොද මොකක්ද කියලා හැන්ගිලා ඉන්නැතුව.

    එහෙම චා කරන්න එපා බන්. රෑට ආතල් එකේ කොහේ හරි යන්න පුළුවන් ස්කූටර් එකක් තිබ්බනම්. :sorry:
     
    Jan 1, 2017
    971
    291
    0
    Matara,Colombo-LK,Aichi-JP
    th_28286_2014_PCX125.jpg

    Honda PCX :love: සැප භාණ්ඩේ :yes:
     

    ranilplus

    Active member
  • Nov 26, 2008
    544
    47
    28
    Athugalpura
    වැඩිය දුර යන්නේ නැත් නම් ඉලෙක්ට්‍රක් බයික් එකක් ගන්න, දුම්පරිකෂා කරන්න ඕනෙ නෑ, සමහර ඒවා ලයිසන් කරන්න ඕනෙ නෑ, පෙට්‍රල් බයික් එකක් දුවනවට වඩා ලාබයි, සෝල පැනල් 1කක් ගහ ගන්න එතකොට චාජ් කරන්න යන වියදමත් නෑ නැත නම් නොමිලේ කරන්ට් එක හොයා ගන්න පුළුවන් තැනක චාජ් කර ගන්න.
     

    sachi178

    Well-known member
  • Dec 14, 2013
    2,001
    90
    48
    Ray ZR. පට්ට බයික් එක. 47-50kmpl කරනව. Disk එක 262,900යි දැන්. හැන්ඩ්ලින් පට්ට. කියන්න වරදක් නෑ
     

    Captain Gutt

    Member
    Jan 7, 2018
    72
    24
    0
    Honda pcx 150 ගනින්කෝ උඹට සල්ලි තියනවනම්
    ඔය ඉන්දියන් ප්ලාස්ටික් කෑලි දාල පුම්බල එවන බාල ලදරංවලට වඩා වටිනවා
     
    • Like
    Reactions: Rockstar Athelete

    shamil45

    Well-known member
  • Aug 23, 2016
    3,198
    2,099
    113
    thanks



    එහෙම චා කරන්න එපා බන්. රෑට ආතල් එකේ කොහේ හරි යන්න පුළුවන් ස්කූටර් එකක් තිබ්බනම්. :sorry:

    ade ehema newei kivve.un eiwa gene danna nisa
     

    isuru amantha

    Active member
  • Feb 18, 2010
    302
    70
    28
    honda dio එකට වඩා wego එකේ handling එහෙම හොඳයි කියලා අහල තියෙනවා. අනික patrol කරනවත් හොඳයිලු.