මචන්ලා ගන්න හොඳ ස්කූටර් එකක් කියන්කෝ.. වැඩිය දුර යැවෙන්නේ නෑ. :rolleyes:
dulankalhara Active member Jan 10, 2016 589 198 43 Jan 25, 2018 #1 මචන්ලා ගන්න හොඳ ස්කූටර් එකක් කියන්කෝ.. වැඩිය දුර යැවෙන්නේ නෑ.
shamil45 Well-known member Aug 23, 2016 3,198 2,099 113 Jan 25, 2018 #5 dulankalhara said: මචන්ලා ගන්න හොඳ ස්කූටර් එකක් කියන්කෝ.. වැඩිය දුර යැවෙන්නේ නෑ. Click to expand... මේකේ ඉන්න කෙලිපැටික්කියනේ.පොඩ්ඩක් කියහල්ලකෝ මුට හොද මොකක්ද කියලා හැන්ගිලා ඉන්නැතුව.
dulankalhara said: මචන්ලා ගන්න හොඳ ස්කූටර් එකක් කියන්කෝ.. වැඩිය දුර යැවෙන්නේ නෑ. Click to expand... මේකේ ඉන්න කෙලිපැටික්කියනේ.පොඩ්ඩක් කියහල්ලකෝ මුට හොද මොකක්ද කියලා හැන්ගිලා ඉන්නැතුව.
dulankalhara Active member Jan 10, 2016 589 198 43 Jan 25, 2018 #6 kellsupun said: bump[ Click to expand... HKavinda said: බම්පි Click to expand...
billythekid Member May 28, 2015 3,732 481 0 අමුතු ඇටේ Jan 25, 2018 #7 මටනම් තියෙන්නේ Honda DIO එකක් හොඳයි ඒකනම්
dulankalhara Active member Jan 10, 2016 589 198 43 Jan 25, 2018 #8 MarshMello said: Honda Dio Click to expand... thanks shamil45 said: මේකේ ඉන්න කෙලිපැටික්කියනේ.පොඩ්ඩක් කියහල්ලකෝ මුට හොද මොකක්ද කියලා හැන්ගිලා ඉන්නැතුව. Click to expand... එහෙම චා කරන්න එපා බන්. රෑට ආතල් එකේ කොහේ හරි යන්න පුළුවන් ස්කූටර් එකක් තිබ්බනම්.
MarshMello said: Honda Dio Click to expand... thanks shamil45 said: මේකේ ඉන්න කෙලිපැටික්කියනේ.පොඩ්ඩක් කියහල්ලකෝ මුට හොද මොකක්ද කියලා හැන්ගිලා ඉන්නැතුව. Click to expand... එහෙම චා කරන්න එපා බන්. රෑට ආතල් එකේ කොහේ හරි යන්න පුළුවන් ස්කූටර් එකක් තිබ්බනම්.
Rockstar Athelete Member Jan 1, 2017 971 291 0 Matara,Colombo-LK,Aichi-JP Jan 25, 2018 #10 Honda PCX සැප භාණ්ඩේ
dilan silva Well-known member May 20, 2009 2,641 142 63 39 infront of the hot air gun & computer Jan 25, 2018 #11 mama gaththa yamaha ray zr disc eka mta set une eka 269000i
ranilplus Active member Nov 26, 2008 544 47 28 Athugalpura Jan 25, 2018 #15 වැඩිය දුර යන්නේ නැත් නම් ඉලෙක්ට්රක් බයික් එකක් ගන්න, දුම්පරිකෂා කරන්න ඕනෙ නෑ, සමහර ඒවා ලයිසන් කරන්න ඕනෙ නෑ, පෙට්රල් බයික් එකක් දුවනවට වඩා ලාබයි, සෝල පැනල් 1කක් ගහ ගන්න එතකොට චාජ් කරන්න යන වියදමත් නෑ නැත නම් නොමිලේ කරන්ට් එක හොයා ගන්න පුළුවන් තැනක චාජ් කර ගන්න.
වැඩිය දුර යන්නේ නැත් නම් ඉලෙක්ට්රක් බයික් එකක් ගන්න, දුම්පරිකෂා කරන්න ඕනෙ නෑ, සමහර ඒවා ලයිසන් කරන්න ඕනෙ නෑ, පෙට්රල් බයික් එකක් දුවනවට වඩා ලාබයි, සෝල පැනල් 1කක් ගහ ගන්න එතකොට චාජ් කරන්න යන වියදමත් නෑ නැත නම් නොමිලේ කරන්ට් එක හොයා ගන්න පුළුවන් තැනක චාජ් කර ගන්න.
sachi178 Well-known member Dec 14, 2013 2,001 90 48 Jan 25, 2018 #16 Ray ZR. පට්ට බයික් එක. 47-50kmpl කරනව. Disk එක 262,900යි දැන්. හැන්ඩ්ලින් පට්ට. කියන්න වරදක් නෑ
Captain Gutt Member Jan 7, 2018 72 24 0 Jan 25, 2018 #17 Honda pcx 150 ගනින්කෝ උඹට සල්ලි තියනවනම් ඔය ඉන්දියන් ප්ලාස්ටික් කෑලි දාල පුම්බල එවන බාල ලදරංවලට වඩා වටිනවා Reactions: Rockstar Athelete
Honda pcx 150 ගනින්කෝ උඹට සල්ලි තියනවනම් ඔය ඉන්දියන් ප්ලාස්ටික් කෑලි දාල පුම්බල එවන බාල ලදරංවලට වඩා වටිනවා
shamil45 Well-known member Aug 23, 2016 3,198 2,099 113 Jan 26, 2018 #18 dulankalhara said: thanks එහෙම චා කරන්න එපා බන්. රෑට ආතල් එකේ කොහේ හරි යන්න පුළුවන් ස්කූටර් එකක් තිබ්බනම්. Click to expand... ade ehema newei kivve.un eiwa gene danna nisa
dulankalhara said: thanks එහෙම චා කරන්න එපා බන්. රෑට ආතල් එකේ කොහේ හරි යන්න පුළුවන් ස්කූටර් එකක් තිබ්බනම්. Click to expand... ade ehema newei kivve.un eiwa gene danna nisa
eksudda Well-known member May 25, 2017 5,463 3,086 113 Jan 26, 2018 #19 pubudu lakmal said: TVS Wego Click to expand... Mchn.. Ub laga wego ekakda thiyenne..
isuru amantha Active member Feb 18, 2010 302 70 28 Jan 26, 2018 #20 honda dio එකට වඩා wego එකේ handling එහෙම හොඳයි කියලා අහල තියෙනවා. අනික patrol කරනවත් හොඳයිලු.