ස්කූටර් දුර දාවනය සදහා සැලසුම් කර නොමැත
නුමුත් යා හැක
නියතයක්, නියමයක් නෑ ඉතිම්
මාන්සික එකාග්‍රතාව වැදගත්
හද්සියට ප්‍රතික්‍රියා කිරීමෙ වේගය වැදගත්,
දුර අදාල නෑ, කාලයයි වැදගත්
ස්කූටියෙ යනව කියන්නෙ බන්කුවෙ ඉදගෙන යනව වගෙ
කකුල් වලින් වත් සපෝට් එකක් නෑනෙ
ඒ නිසා, පැයකට , දෙහෙකට සැරයක් බහින එක හොදයි
සෙනග නැති, තැනිතලා පාරවල එක දිගට පැය 2-2.5-3ක් උනත් යන්න පුලුවන්
කදු, ට්‍රැෆික් වැඩි, වලවල් පාරවල් වල පැයෙන් හැක් වෙනව
ඩබල් දාල යනව නන් ඒත් ඉක්ම්නට හැක් වෙනව
සාමාන්‍යෙන්, පැයකට , එක හමාරකට සැරයක් නවත්තලා, රොටියක්, ප්ලෙන්ටියක්, තැබිලි ගෙඩියක් වලදලා
ආයෙ යන්න
ප්ලැට් රෝඩ්ස්
40ට එනකොට නින්ද ගියෙ නැද්ද, මනො පාරවල් ගහගෙන පාරෙ යන්න එපා
තනමල්විල දෙනියාය මහ දුරක් නැනෙ
ඕනම නන් ඇබිලිපිටියෙන් වගෙ නැවැත්තුව නන් ඇති පැය කාලකට
ඕව හීට් වෙන්නෙ නෑ එහෙම
ඉන්දියන් බයික් කෝමත් ලොකුවට හීට් වෙන්නෙ නෑ
ඔයිල් ලෙවල් හරි නන්, තෙල් වහල නැත්නන්
ඒ ගැන වොරි වෙන්න එපා
ප්ලෙන්ටියක් ගහන වෙලාව ඇති
මේ ඉලව් රටේ එවුන්ට පින නෑ බන්

------
Post added on Jun 1, 2023 at 11:36 PM