හොදටම තෙල් වැඩ කරන එකනම් දන්නේ නෑ
මට සෙට් වෙච්ච දැනට පැදපු හොදම ස්කූටිය නම් ඩියෝ
මේකේ නම් 40-45 වගේ තමයි
mama ahala thiyenawa dio eka hondai kiyala thel 60 k vithara wada karanawa kiyala tamai ahala thiyenne...aluth model ekeda danne ne....



කොම්පැණියනේ ගන්නකොටම කියනවා 50ක් වගේ කරනවා කියලා
CT 100 ගන්නකොට කියනවා නේද 90ක් කරනවා කියලා
ඒවගේ තමයි උන් වැඩිපුර දාලා තමයි කියන්නේ
අනික ඒවා සම්මත තත්ව වලදි
මුල් සර්විස් වලදි නම් 35ක් වගේ කලේ
දැන් 45ක් වගේ කරනවා
පස්සට යනකොට ඕක තව අඩුවෙයි
මොකටද බන් ස්කූටියක් බඩු අදින කේස් එහෙම තියෙනවද?
yamaha ray eka komada bike eke quality eka kal pawathma athin baladdi..



බයික් එක ලස්සනයි
ඒත් AMW කිව්වම බය හිිතෙන්නේ නැද්ද
ඕකේ කැඩුනොත් ඇනයකුත් අඩුම ගානේ 300ක් වත් වෙයි
