Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
Power Lifting Lever Belt
SkullVamp
Updated:
Saturday at 10:32 PM
Ad icon
port.lk Domain for sale
Lankan-Tech
Updated:
Saturday at 3:55 PM
Colombo
Kaduwela - Two Storey House for Sale
dilrasan
Updated:
Thursday at 2:23 PM
Ad icon
Wechat qr verification
Pawan2005
Updated:
Thursday at 1:28 AM
🚀 GOOGLE AI PRO 18 MONTHS ACTIVATION 🚀
sayuru bandara
Updated:
Wednesday at 5:34 PM
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
General
ElaKiri Talk!
Scotch Whiskey
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

හලෝ guys,

අද දෙන්න යන්නෙ JHONNIE WALKER - PART 2 වගෙ ලෙක්චර් එකක්. කලින් ලෙක්චර් එකට සහභාගී උනේ නැති එවුන් මෙතන ඔබන්න. JOHNNIE WALKER

කෙටියෙන්ම කියනවනන් මේකයි සීන් එක. අපේ ගොඩක් අයියල (මාත් ඇතුලුව  ) ඉන්නෙ හරියට ඉපදුනෙ බෝතලේ කිහිල්ලෙ ගහගෙන වගේ. ඒ උනාට බොන්නෙ මොනාද කියන එක ගැන මෙලෝ තෙරුමක් නෑ. මගේ ජොබ් එකත් පරදුවට තියලා මෙන්න මේ ටික කොටන්නේ උඹලට බොන දේවල් ගැන පොඩි හරි වැටහීමක් ලබා දෙන්නයි. අනෙ කලින් සැරේ වගෙම මෙදා පාරත් කියන්නෙ මම මේ අපෙ එවුන්ට බොන්න පුරුදු කරන අදහසින් කරන වැඩක් එහෙම නෙවෙයි ඕන්.

අද මාතෘකාව Scotch Whiskey වර්ග. හදන්නෙ ඉතින් ස්කොට්ලන්තෙ කියල අමුතුවෙන් කියන්න ඕනේ නෑනෙ.

වර්ග 4යි...

SINGLE MALT SCOTCH WHISKY

SINGLE GRAIN SCOTCH WHISKY

BLENDED SCOTCH WHISKY

BLENDED MALT SCOTCH WHISKY

SINGLE MALT SCOTCH WHISKY

වතුර, මෝල්ට් බාර්ලි සහ යීස්ට් දාලා නිෂ්පාදනය කරන්නෙ. උදා : Talisker, Dalwhinnie and Lagavulin.

England, Wales, Ireland, Japan වලත් මේවා හදනවා

SINGLE GRAIN SCOTCH WHISKY

ධාන්‍ය වර්ග සහ බාර්ලී වලින් නිශ්පාදනය කරන්නේ. මේ වරගයේ විස්කි සන්නාම නාමයන් නම් ගොඩක් නෑ. කීපයක් විතරයි තියෙන්නෙ. එවාගේ එකක් තමයි Cameron Brig කියන්නෙ.

BLENDED MALT SCOTCH WHISKY

ස්කාගාර දෙකකින් හෝ වැඩි ගනනකින් ගන්න SINGLE MALT SCOTCH WHISKY වර්ග දෙකක් හෝ වැඩි ගනනක් කලවම් කරලා නිෂ්පාදනය කරයි. උදා : Talisker, Caol Ila, Linkwood™ ,Cragganmore

BLENDED SCOTCH WHISKY

ස්කාගාර දෙකකින් හෝ වැඩි ගනනකින් ගන්න SINGLE MALT SCOTCH WHISKY සහ SINGLE GRAIN SCOTCH WHISKY වර්ග දෙකක් හෝ වැඩි ගනනක් කලවම් කරලා නිෂ්පාදනය කරයි. උදා : Johnnie Walker Black Label™, Bell’s™

ප්‍රාදේශීය වශයෙනුත් Scotch Whiskey වර්ගීකරණය කරනවා....

Highlands, Speyside, Islands, Islay, Lowlands, Campbeltown

විවිධ ප්‍රදේශ වලට ආවේනික blend නිසයි මේ වෙනස්කම් ඇති වෙල තියෙන්නෙ. අන්තර්ජාලාවේ හොයලා බලපල්ලා මේ ප්‍රදේශ වලට ආවෙනික විස්කි වරග දහස් ගානක් තියෙනවා. ඔක්කොම එකින් එක දාන්න ගියොත් එහෙම මාව රස්සවෙන් දොට්ට දානවනෙ බන්.

අදට ලෙක්චර් එක ඇති වගෙ කියලා හිතෙනවා. කතාව ගොඩක් ලොකු උනාම කියවන්නත් කම්මැලී නේ. විස්කි කතාවෙ ඊලග ලෙක්චර් එක උඹල හැමොටම ගොඩක් වැදගත් වෙන එකක්. විස්කි හදන හැටි... ලොකු විස්තරයක් නිසා මේකට එබුවෙ නෑ. වෙනම කියන්නන් පස්සෙ දවසක. විස්තරේ හොදනන් ඉතින් දන්නවනෙ. බෝතලයක් උස්සන් වරෙන් සෙට් වෙන්න. ටටා... බායි

[QUOTE="ushan.ky, post: 13796440, member: 341284"] [FONT=Trebuchet MS][SIZE=3]හලෝ guys, අද දෙන්න යන්නෙ JHONNIE WALKER - PART 2 වගෙ ලෙක්චර් එකක්. කලින් ලෙක්චර් එකට සහභාගී උනේ නැති එවුන් මෙතන ඔබන්න. [URL="http://www.elakiri.com/forum/showthread.php?p=13562018"][B]JOHNNIE WALKER[/B][/URL] කෙටියෙන්ම කියනවනන් මේකයි සීන් එක. අපේ ගොඩක් අයියල (මාත් ඇතුලුව [/SIZE] [SIZE=3]:lol:) ඉන්නෙ හරියට ඉපදුනෙ බෝතලේ කිහිල්ලෙ ගහගෙන වගේ. ඒ උනාට බොන්නෙ මොනාද කියන එක ගැන මෙලෝ තෙරුමක් නෑ. මගේ ජොබ් එකත් පරදුවට තියලා මෙන්න මේ ටික කොටන්නේ උඹලට බොන දේවල් ගැන පොඩි හරි වැටහීමක් ලබා දෙන්නයි. අනෙ කලින් සැරේ වගෙම මෙදා පාරත් කියන්නෙ මම මේ අපෙ එවුන්ට බොන්න පුරුදු කරන අදහසින් කරන වැඩක් එහෙම නෙවෙයි ඕන්. අද මාතෘකාව Scotch Whiskey වර්ග. හදන්නෙ ඉතින් ස්කොට්ලන්තෙ කියල අමුතුවෙන් කියන්න ඕනේ නෑනෙ.[/SIZE] [SIZE=3] වර්ග 4යි...[/SIZE] [/FONT] [LIST=1] [*][B][FONT=Trebuchet MS][SIZE=3]SINGLE MALT SCOTCH WHISKY[/SIZE][/FONT][/B] [*][B][FONT=Trebuchet MS][SIZE=3]SINGLE GRAIN SCOTCH WHISKY[/SIZE][/FONT][/B] [*][B][FONT=Trebuchet MS][SIZE=3]BLENDED SCOTCH WHISKY[/SIZE][/FONT][/B] [*][B][FONT=Trebuchet MS][SIZE=3]BLENDED MALT SCOTCH WHISKY[/SIZE][/FONT][/B] [/LIST] [B][U][I][FONT=Trebuchet MS][SIZE=3]SINGLE MALT SCOTCH WHISKY [/SIZE][/FONT][/I][/U][/B] [B][FONT=Trebuchet MS][SIZE=3][IMG]http://farm8.staticflickr.com/7124/8163273894_67599dc49e.jpg[/IMG][/SIZE][/FONT][/B] [B][I][FONT=Trebuchet MS][SIZE=3]වතුර, මෝල්ට් බාර්ලි සහ යීස්ට් දාලා නිෂ්පාදනය කරන්නෙ. උදා : [/SIZE][/FONT][FONT=Trebuchet MS][SIZE=3]Talisker, Dalwhinnie and Lagavulin. [/SIZE][/FONT][/I][FONT=Trebuchet MS][SIZE=3][I] England, Wales, Ireland, Japan වලත් මේවා හදනවා[/I][/SIZE][/FONT][/B] [B][U][I][SIZE=3]SINGLE GRAIN SCOTCH WHISKY [/SIZE][/I][/U] [IMG]http://farm9.staticflickr.com/8209/8163322994_cd67a2da22.jpg[/IMG][/B] [B][I][SIZE=3]ධාන්‍ය වර්ග සහ බාර්ලී වලින් නිශ්පාදනය කරන්නේ. මේ වරගයේ විස්කි සන්නාම නාමයන් නම් ගොඩක් නෑ. කීපයක් විතරයි තියෙන්නෙ. එවාගේ එකක් තමයි Cameron Brig කියන්නෙ.[/SIZE][/I][/B] [B][U][I][FONT=Trebuchet MS][SIZE=3]BLENDED MALT SCOTCH WHISKY[/SIZE][/FONT][/I][/U][/B] [B][U][I][FONT=Trebuchet MS][SIZE=3][IMG]http://farm9.staticflickr.com/8199/8163301951_42219e5d21.jpg[/IMG][/SIZE][/FONT][/I][/U][/B] [B][I][B][FONT=Trebuchet MS][SIZE=3]ස්කාගාර දෙකකින් හෝ වැඩි ගනනකින් ගන්න[/SIZE][/FONT][FONT=Trebuchet MS][SIZE=3] SINGLE MALT SCOTCH WHISKY වර්ග දෙකක් හෝ වැඩි ගනනක් කලවම් කරලා නිෂ්පාදනය කරයි[/SIZE][/FONT][FONT=Trebuchet MS][SIZE=3]. [/SIZE][/FONT][/B][/I][B][I][FONT=Trebuchet MS][SIZE=3]උදා : Talisker, Caol Ila, Linkwood™ ,Cragganmore[/SIZE][/FONT][/I][/B][/B] [B][U][I][FONT=Trebuchet MS][SIZE=3]BLENDED SCOTCH WHISKY[/SIZE][/FONT][/I][/U][/B] [B][IMG]http://farm8.staticflickr.com/7132/8163342882_a6f417feda.jpg[/IMG][/B] [B][I][FONT=Trebuchet MS][SIZE=3][B]ස්කාගාර දෙකකින් හෝ වැඩි ගනනකින් ගන්න SINGLE MALT SCOTCH WHISKY සහ[/B] SINGLE GRAIN SCOTCH WHISKY[B] වර්ග දෙකක් හෝ වැඩි ගනනක් කලවම් කරලා නිෂ්පාදනය කරයි. [/B][/SIZE][/FONT][FONT=Trebuchet MS][SIZE=3][B]උදා :[/B] Johnnie Walker Black Label™, Bell’s™[/SIZE][/FONT][/I][/B] [FONT=Trebuchet MS][SIZE=3][I][B]ප්‍රාදේශීය වශයෙනුත් Scotch Whiskey වර්ගීකරණය කරනවා.... [/B] [/I][/SIZE][/FONT] [IMG]http://farm8.staticflickr.com/7114/8163337523_7a161f5f02_m.jpg[/IMG] [FONT=Trebuchet MS][SIZE=3][B]Highlands, Speyside, Islands, Islay, Lowlands, Campbeltown[/B] [I]විවිධ ප්‍රදේශ වලට ආවේනික blend නිසයි මේ වෙනස්කම් ඇති වෙල තියෙන්නෙ. [/I]අන්තර්ජාලාවේ හොයලා බලපල්ලා මේ ප්‍රදේශ වලට ආවෙනික විස්කි වරග දහස් ගානක් තියෙනවා. ඔක්කොම එකින් එක දාන්න ගියොත් එහෙම මාව රස්සවෙන් දොට්ට දානවනෙ බන්.[/SIZE][/FONT] [FONT=Trebuchet MS][SIZE=3]අදට ලෙක්චර් එක ඇති වගෙ කියලා හිතෙනවා. කතාව ගොඩක් ලොකු උනාම කියවන්නත් කම්මැලී නේ. විස්කි කතාවෙ ඊලග ලෙක්චර් එක උඹල හැමොටම ගොඩක් වැදගත් වෙන එකක්. විස්කි හදන හැටි:shocked:... ලොකු විස්තරයක් නිසා මේකට එබුවෙ නෑ. වෙනම කියන්නන් පස්සෙ දවසක. විස්තරේ හොදනන් ඉතින් දන්නවනෙ. බෝතලයක් උස්සන් වරෙන් සෙට් වෙන්න;). ටටා... බායි[/SIZE][/FONT] [/QUOTE]
Insert quotes…
Verification
Winadiyakata thappara keeyak tibeda?
Post reply
Top
Bottom