Scotch Whisky හදන්නෙ මෙහෙමයි
විස්කි කතාවේ 3න් වෙනි ලෙක්චර් එක.....
1 පියවර[FONT="]: මෝල්ට් කිරීම[/FONT]
බාර්ලි කියන්නෙ ධාන්‍ය වර්ගයක්.
මුලින්ම කරන්නෙ මේ බාර්ලි උල්පත් ජලය සහ යීස්ට් සමග මිශ්‍ර කර පල් වීමට තබා බාර්ලි පිෂ්ටය සීනි මිශ්‍රනයක්(මෝල්ට් සාරය) බවට පත් කර ගනී. ඉන්පසු මෙම මිශ්‍රණය මෝල්ට් පෝරණු(Malt Kiln) තුල දමා රත් කර වේලා ගනු ලබයි.
මේ දැක්වෙන්නේ එසේ වියලා සකස් කර ගත් මෝල්ට් බර්ලි මිශ්‍රණයකි
බොහෝ විට මෙම පලමු වෙනි පියවර වන මෝල්ට් කිරීමෙ ක්‍රියාවලිය විස්කි නිෂ්පාදනය කරන කර්මාන්ත ශාලා වල සිදු නොකරන අතර ඒ සදහා විස්කි නිෂ්පාදන පිරිවැයෙන් 2/3ක වියදමක් යයි.
2 පියවර[FONT="]: මෝල්ට් බාර්ලි අඹරා ගැනීම සහ අමු බීර[FONT="][FONT="](Wort)[/FONT] නිශ්පාදනය[/FONT][/FONT]
මුලින්ම කරන්නෙ මේ මෝල්ට්බාර්ලි ඇඹරුම් යන්ත්‍ර වලින් අඹරලා කුඩු කර ගන්න එකයි. මෙම ක්‍රියාවලියේදී බාර්ලි සහ පිදුරු/පොතු වෙන් කර මෝල්ට් සාරය විස්කි නිෂ්පාදනයටත් පිදුරු සහ පොතු කෘෂි පොහොර නිෂ්පාදනයටත් යවනු ලබයි.
මෙසේ අඹරා කුඩු කරගත් මෝල්ට් බාර්ලි ධාන්‍ය Mash Tun නමින් හැදින්වෙන පීප්ප වල දමා උල්පත් ජලය සමග මිශ්‍ර කරමින් අඹරනු ලබයි.
මෙම ක්‍රියාවලිය 3 වරක් සිදු කරීමෙන් අමු බීර ලෙස හදුන්වන මිශ්‍රණය සාදා ගනු ලැබේ.
පලමුවෙනි සහ දෙවෙනි වාරවල කලවම් කරන ලද මිශ්‍රණයෙ ද්‍රාවනය පෙර විස්කි නිශ්පාදනයට යවන අතර තෙවෙනි වර පෙරා ගත් ද්‍රාවනය ඊලග මෝල්ට් බාර්ලි මිශ්‍රනය සකස් කර ගැනීමට යොදා ගනී.
3 පියවර[FONT="]: පැසවීම (fermentation)[/FONT]
2 වන පියවරෙන් ලබා ගත් අමු මද්‍යසාර ද්‍රාවනය ඩග්ලස් ෆර් දැවයෙන් නිෂ්පාදනය කල මීටර් 5ක් පමන උස Wash-back Vats නම් වූ ගුදම් වල දමා ලීටර් 50,000ට යීස්ට් ලීටර් 250ක් අනුපාතයට මිශ්‍ර කර පැසවනු ලබයි.
මේ දැක්වෙන්නේ ඩග්ලස් ෆර් ගස්
Wash-back Vats
මෙම ක්‍රියාවලියට දවස් 2ත් 4ත් අතර කාලයක් ගතවේ. උෂ්නත්වය සෙල්සියස් අශක 33හි තබා ගෙන සිදු කරන [FONT="]fermentation ක්‍රියාවලියේදී ඇල්කොහොල් 6%-8% අතර ප්‍රමාණයේ බියර් බවට පත්වේ. [/FONT]මෙම ක්‍රියාවලිය බීර පැසවන ක්‍රමයට බෙහෙවින්ම සමානය.
4 පියවර[FONT="]: [/FONT][FONT="]භාගික ආසවනය (Distillation) [/FONT]
භාගික ආසවනයේ අවශ්‍යතාවය වනුයේ නිපදවාගත් බීර වල ඇති ඇල්කොහොල් වාශ්ප කර සිසිළනය කරවීමෙන් ඇල්කොහොල් ද්‍රාවන ලබා ගැනීමයි. මෙම ක්‍රියාවලිය සදහා තඹ වලින් නිෂ්පාදිත ආසවන යන්ත්‍ර භාවිතා කරයි. මෙම ආසවන උපකරණ වල හැඩය සහ නිමාව මත ලැබෙන ඇල්කොහොල් නිශ්පාදනයේ ගුනාත්මකබව රදා පවතී. එම නිසා මෙම ආසවන උපකරණ විස්කි නිෂ්පාදකයින් තමන්ට කැමති පරිදි විවිද වෙනස් කම් කරමින් සකස් කර ගෙන ඇත.
මෙසේ ලබා ගත් ඇල්කොහොල් මිශ්‍රණයේ සාන්ද්‍රණය ඉතාම විෂ සහිත වන අතර මෙම ඇල්කොහොල් මිශ්‍රණය තවදුරටත් copper, brass and glass spirit stills නම් වූ විශේෂ පෙරුම් උපකරණයකින් 17%ක් වූ විෂ රහිත ඇල්කොහොල් සහ විෂ සහිත ඇල්කොහොල් වෙන් කර ගනී.
copper, brass and glass spirit stills
මින් අනතුරුව විෂ රහිත ගුණාත්මක ඇල්කොහොල් Maturation සදහා යවනු ලබයි.
5 පියවර[FONT="]: පරිණත කරවීම (Maturation)
ආසවන ක්‍රියාවලියෙන් වෙන් කරගත් පිරිසිදු විෂ රහිත ඇල්කොහොල් දියර ඇමෙරිකන් ඕක් ලීයෙන් නිපදවූ ගුදම් වල බහා වසර 3 ක් හෝ ඊට වැඩි ගනණක් පරන වීමට තබා බෝතල් කර වෙළද පොලට නිකුත් කරයි.
දැන් ඉතින් බොමු....

මෙච්චර කියවපු එකේ මේ ටිකත් කියවලම පලයල්ලා. විස්කි කතාවේ කලින් ත්‍රෙඩ් වල මම කතාව ලියුව විදියට නෙවෙයි මේක ලියුවෙ. බොනවට වඩා ගොඩාක් වටිනා වැදගත් ක්‍රියාදාමයක් වෙනව විස්කි හදන සිස්ටම් එකේ. අන්න ඒ වැදගත් කමට වටිනා කමක් දෙන්නයි මෙහෙම කරේ....
ත්‍රෙඩ් එක හොදයි නන් රටටයි ජාතියටයි ආගමටයි සලකපල්ලා. ගන්න බෝතලයක්(මම කිව්වෙ බෙහෙත් බෝතල් ගැන බන්)
සින්හල එකෙක්ගෙන්ම ගනිල්ලා.
අපි ඉපදිච්ච රට අපේ. සින්හල අපේ. එක එක හාල් පාරුවොන්ට මේකෙ සෙල්ලම් දාන්න මේක සෙල්ලම් පිට්ටනියක් නෙවෙයි කියලා මතක තියා ගනියවු
....අපි කැපුනා.... ජය හා සතුට 
විස්කි කතාවේ කලින් ත්‍රෙඩ්
1. [/FONT]JOHNNIE WALKER
2. Scotch Whiskey

සින්හල එකෙක්ගෙන්ම ගනිල්ලා.අපි ඉපදිච්ච රට අපේ. සින්හල අපේ. එක එක හාල් පාරුවොන්ට මේකෙ සෙල්ලම් දාන්න මේක සෙල්ලම් පිට්ටනියක් නෙවෙයි කියලා මතක තියා ගනියවු
....අපි කැපුනා.... ජය හා සතුට 
විස්කි කතාවේ කලින් ත්‍රෙඩ්
1. [/FONT]JOHNNIE WALKER
2. Scotch Whiskey
Last edited: