screen එක කැඩුනා හදා ගන්න උදව්වක් දිපල්ලා nexus 5

cvgdude

Active member
  • Jun 29, 2008
    460
    124
    43
    සොහොන;17307966 said:
    මුන්ගේ සර්ව්ස් එක කොහොමද මචෝ උබ මොනවා හරි වැඩක් කරලා තියනවා ද

    ow godak karagena thiyanawa(screen/software/ribbon), warrenty ekak denawa hadala, Original eka dapan.
     
    සොහොන

    Well-known member
  • Dec 27, 2012
    13,888
    1,332
    113
    revolυтιoɴαry
    19ක් යනවා කියුවා මචෝ කුයින්ස් මොබයිල් බම්බලපිට්ය තවත් හදන්න පුලුවන් තැන් දන්නවානම් ෆොන් නම්බරේ එක්ක මෙතන දාපල්ලා පුලුවන්නම්
     
    GTRZ

    Administrator
    Staff member
  • Apr 27, 2006
    19,480
    10,861
    113
    Umba langa hot gun ekak hari aduma gane honda hair dryer ekak thiyanawa nam ebay eken part eka genalla umbama maru kara ganna eka godak labai. Rs 8000 wage yai.
    Normal shop karayo cheap ma part eka dalath owata 20k withara kiyanawa.
     
    සොහොන

    Well-known member
  • Dec 27, 2012
    13,888
    1,332
    113
    revolυтιoɴαry
    GTRZ
    Umba langa hot gun ekak hari aduma gane honda hair dryer ekak thiyanawa nam ebay eken part eka genalla umbama maru kara ganna eka godak labai. Rs 8000 wage yai.
    Normal shop karayo cheap ma part eka dalath owata 20k withara kiyanawa.

    බලමු අයියේ පලපුරුද්ද තමා අඩු නැතිනම් කරන්න පුලුවන් සෙල්ලම් කරන්නත් බැ මේවා එක්කල ට්කක් ව්තර ගනන් ෆොන් එකක්නේ එත් බලමු උපරිම උත්සහායක් දෙනවා වැඩේට :yes: