Screen Protected Video රෙකොර්ඩ් කරන්න හොඳ screen recorder එකක් ඕනේ

punchi_john

Active member
  • Apr 3, 2022
    125
    151
    43
    විඩියෝස් වගයක් තියෙනවා ඒ ටික රෙකොර්ඩ් කරගන්න ඕනේ. Screen protected කරලා තියෙන නිසා black screen එන්නෙ අන්තිමට capture කරපු වීඩියෝ එක බලද්දි. මේකට හොඳ screen recorder එකක් තියෙනවද windows 10 වලට. නැත්තන් වෙන option එකක් තියෙනවද?