යලුවනේ ඔය ගොල්ලො දන්නවා නේ Screenshot ගහල ඒක කාට හරි පෙන්න ගියාම අපිට හෙන කට්ටක් කන්න වෙනවනේ එ කිව්වේ. Snipping Tool එකෙන් හෝ Print Screen + Paint එකෙන් ගහල Image Upload කරන තැනකට ඒක Up කරල තමයි කාට හරි පෙන්න ඕනේ, ඒක ඉතින් වැඩ ගොඩක් නිසා එපා වෙනවා මම දෙන්නම් එකට නියම භාන්ඩයක් ලේසියි පහසුයි ඉක්මන්.
අපිට එකට මුලින්ම ඕනේ Dropbox එකේ Account එකක්, එකට මෙතනින් ගිහින් Sign Up වෙන්න කෝ හරි දැන් ඊලගට කරන්න තියෙන්නේ මෙච්චරයි.
ඔයගොල්ලොන්ගේ කීබෝඩ් එකෙ තියෙනව නෙද Prt Sc (Print Screen) කියල කී එකක් අන්න එක ඔබන්න (මම හිතන්න්නේ හැමොම ඕක දන්නවා)
හරි දැන් යන්න මේ සයිට් එකට ගිහිල්ල ඔබන්න කීබෝඩ් එකේ Ctrl+V දැන් ඔයලට පේනව ඇති ඔගොල්ලෝ ගත්තු Screenshot එක මේ සයිට් එකෙ තියෙනව දැන් ඉතින් ඔය ගොල්ලොන්ට ඕන විදියට එක කපල කොටල අරන උඩ දකුණු පැත්තේ කෙලවරෙ තියෙන Dropbox කියන එක ඔබන්න දැන් ඉබේම එක Up වෙල Share කරන්න ලින් එකත් අපිට දෙනවා වැඩේ එල නේද ?
අහ් මෙන්න මේ සයිට් එකෙන් පුලුවන් අපිට ඕන වෙබ් සයිට් එකේ Full Page එකම Capture කරන්න. හැබයි මේකේ සිංහල වැඩ කරන්නෙත් නෑ සයිට් වල ලොග් වෙලා Screenshot ගන්නත් බෑ. ඒ කිව්වේ එලකිරි එකේ User CP එක එහෙම මේකෙන් Capture කරන්න බෑ.
මේක වැදගත් වෙන අය BUMP එකක්වත් දාලා යන්න. එහෙනම් මම කැපුනා ජය ශ්‍රි!