Physical Buttons ඔබන්නේ නැතුව ෆෝන් එකේ screenshot ගන්න app එකක් තියෙනවද?
කතාව මේකයි
මගේ android ෆෝන් එකේ power button එක හරියට වැඩ කරන්නේ නෑ. ඒ නිසා Screenshot ගන්න බෑ.
ඒ නිසා මට ඕනි physical buttons උසේ කරන්නේ නැති screenshot ඇප් එකක්.
තව දෙයක් මගේ ෆෝන් එක සැම්සුන් එකක්