මම උබලට කිව්වෙ. tg උන්ට තමන්ගෙ පාඩුවේ ගෲප් එකක වත් ඉන්න නෑ. ඒක අස්සෙත් fake පොන්නයො රිංගන්න එනවා. මේ පොන්නයා නම් උබලා දන්න එකෙක් වෙන්න ඕන. ගෲප් ඇඩ්මින් screen shot එකක් දාලා තිබුන.
අපෝ දාන්න ගිය ටොපික් එක වෙනුවට කලින් ටයිප් කරලා තිබුන එකක් වැටුනෙ
------ Post added on Mar 17, 2024 at 11:05 PM