සමාජ මාධ්යක වියාජ්ය ගිණුම් පවත්වා ගනිමින් ජාතිබේද ඇතිකළ Screw SL නොහොත් සම්මුගරාජන් තෙයාගරාජා යන අය අද (22) මහර ප්රදේශයේදී අත්අඩංගුවට ගැනීමට පොලිසිය සමත් විය.