screwdriver set buying help

EvilEye

Well-known member
  • Sep 1, 2016
    38,759
    1,368
    113
    කුරුණෑගල
    ඔයාල පාවිච්චි කරන හොද සෙට් එකක් කියන්ඩකෝ, කඩේකින් ගන්න පුලුවන්නම් හොදයි වුනත් කමක් නෑ, Ifixitකියලා තියෙන ඒවානම් ගනන් වැඩී,

    මම කලින් ගත්ත සෙට් එක තමා පල්ලෙහා තියෙන්නේ, රුපියල්300ක් හරි 500ක් හරි වෙන්න ඇති, ඒවේ තුඩවල් චුට්ට ඇත්නම් කැඩිල ගියා ටිකක් හරි හයිය ඒවා කරකවන්න බෑ ගෙවෙනවා,



    8oSncha.jpg
     
    Last edited:

    Mr.Tom

    Well-known member
  • Mar 1, 2013
    18,349
    3,725
    113
    EK Automobile
    ඔය සෙට් එක නම් චාටර් මල්ලි. චීන කෑලි ගන්න එපා. සමහර ඒවා ඔය මිට ලගින්ම කැඩිලා යනවා.
     

    EvilEye

    Well-known member
  • Sep 1, 2016
    38,759
    1,368
    113
    කුරුණෑගල
    :)
    :)
    ඇන ඇන බම්ප්
    :)
    ඔය සෙට් එක නම් චාටර් මල්ලි. චීන කෑලි ගන්න එපා. සමහර ඒවා ඔය මිට ලගින්ම කැඩිලා යනවා.
    :) මේවා මිට ලගින් නෙමේ එක එක හැඩ තියෙන තුඩවල් අන්තිමේදී රවුම් වෙලා නාව්තින්නේ චුට්ට ඇත්නම් :lol:

    ඔයාල පාවිච්චි කරන ඒවා ගත්ත තැනක් එහෙම නැද්ද?
     

    NEMISIS

    Well-known member
  • Nov 13, 2013
    11,348
    19,442
    113
    Colombo
    ifixit tool set ekak ganin machan
    Essentiol tool set eka 3000k wage wenne, pro tool set eka nam 10000k wage wenawa.
    https://www.ifixit.com/Store

    මුන් ලංකාවට එවන්නෙ නැහැ, ebayත් මේකම තියනවා පොඩ්ඩක් ගනන් වැඩියි

    Ehema nathnam mehe branded karana thanakin balala hoda brand ekaka set ekak ganna ona
     
    • Like
    Reactions: EvilEye

    EvilEye

    Well-known member
  • Sep 1, 2016
    38,759
    1,368
    113
    කුරුණෑගල
    ifixit tool set ekak ganin machan
    Essentiol tool set eka 3000k wage wenne, pro tool set eka nam 10000k wage wenawa.
    https://www.ifixit.com/Store

    මුන් ලංකාවට එවන්නෙ නැහැ, ebayත් මේකම තියනවා පොඩ්ඩක් ගනන් වැඩියි

    Ehema nathnam mehe branded karana thanakin balala hoda brand ekaka set ekak ganna ona

    thanks:)
    උන්ගේ ඒවා පට්ට ගනන්නේ මචන්. 1500වගේ තියෙනවානම් කමක් නෑ,
     

    pc kush

    Well-known member
  • Feb 5, 2010
    8,610
    2,119
    113
    uba mona wage weda karannada oya tools set ekak ganna hadanne,i mean wadipurama mona mona wage weda walatada?
     

    maxboysl

    Well-known member
  • Mar 17, 2011
    22,423
    1,848
    113
    colombo
    ටුල්ස් නම් ස්ටැන්ලි තමයි බන්.... ඔරිගීනල් එකම ගනින් පට්ට