මචංල මට හිතෙනව නිකන් ඉන්න වෙලාවට පොඩි ස්ක්‍රිප්ට් එකක් ලියල ඒක $5කට වගේ විකුනන්න දාන්න හෝ ස්ක්‍රිප්ට් එක නොමිලේ දීල, සපෝට් එකට පොඩි ගානක් ගන්න. මේ වගේ දේවල් දැනටමත් කරන අය මේකෙ ඉන්නවද බන්? ඇඩ්වර්ටයිස් කරන්න පට්ට ගානක් යයි නේද? 


10$ k denawa 
කඩ්ඩ බැරි එකා;19586675 said:මචංල මට හිතෙනව නිකන් ඉන්න වෙලාවට පොඩි ස්ක්‍රිප්ට් එකක් ලියල ඒක $5කට වගේ විකුනන්න දාන්න හෝ ස්ක්‍රිප්ට් එක නොමිලේ දීල, සපෝට් එකට පොඩි ගානක් ගන්න. මේ වගේ දේවල් දැනටමත් කරන අය මේකෙ ඉන්නවද බන්? ඇඩ්වර්ටයිස් කරන්න පට්ට ගානක් යයි නේද?![]()
ehenam nikan inne eke mata neteller payment gateway eka integrate karapu podi script ekak liyala diyan10$ k denawa
![]()
යකෝ, ඉන්දියන් කාරයෝ වගේ මේ industry එක හෑල්ලුවට ලක්කරන්න එපා.. කරන වැඩේ හරියට කරලා ඩොලර් තිහ හතළිහකට විකුනපන්.
උබ ඔක්කොටොම ඉස්සෙල්ල server එකක් අරං උබේ සයිට් එක develop කරපං.

කඩ්ඩ බැරි එකා;19586872 said:මම ටිකක් දැනටමත් ලියල තියෙන්නේ. පොඩි හොටෙල් මැනේජ්මන්ට් ඇන්ඩ් බුකින් ස්ක්‍රිප්ට් එකක්. ස්මෝල් බිස්නස් ටාගට් කරල. විකුනන්න හදල හරිගියේ නැති උනොත් github දානව. ඕන හුයන්නක් කරගනින් කියල![]()