Stand-up stand-upScrum call? or Stand-up call?
Stand-up stand-upScrum call? or Stand-up call?
Kalakirenna hethu nathuwata hondai....උබ තමයි ගොබ්බයා කොහේවත් ඉන්න එකෙක් උබේ රට දන්නෙ නෑ කියලා රට ගැන කලකිරෙන.![]()
![]()
![]()
![]()
![]()
![]()
![]()
උබ කිව්වම මේ වීඩියෝ එක මතක් උනේ.Kalakirenna hethu nathuwata hondai....
ඕකිගෙන් ඇමරිකාවේ ස්ටේට්ස් 50 ඇහුවනම් 20 වත් කියා ගන්න බැරි වෙයි..

ඔය උබලගේ නොදැනුවත් කමනේ .යකෝ කවදාවත් srilanka කිව්වට උන් දන්නේ නෑ කියපන් ceylon කියල.උන්ම අහයි හොදම sapphire හම්බවෙන්නේ ඔහේ නේද කියල ?අඩෙ හෙන චටර් වැඩක් උනා බොයිස් scrum call එකෙ.
ඇමරිකන් සුද්දි සෙරමලට self intro එකක් දෙන්න කියුවා. සෙරමල කියනව කැනඩා, නිව් ජර්සි, චිකගො, Russia, Mexico, බැන්ගලොර්,India එහෙම කියල මමත් කියුවා පැනල Colombo, ශ්‍රි ලoකා කියල.
එකි අහපියකො එ කොහෙද කියල.
ජීවිතෙට එහෙම නොන්ඩියක් උනෙ නැ.
අර ඩස්පි දඹයො ඉස්සරහ උන එකයි ලොකුම දුක.
මාර අසරණකමක් දැනුනෙ බන් මේ ගොබ්බ රටෙ ඉපදුන එක ගැන...
අපෙ ගොන් බයියො පුක නළළෙ තියන් නැටුවට world stage එකෙ අපි ගනන්වත් ගන්නෙ නැති රටක්
------ Post added on Dec 10, 2021 at 8:53 PM
මගේ ඊලග නිවාඩුවට එනවා කියල
එහෙම හෙන ගහන බොරු කියන්න හොඳ නැහැ බංYeah mchn i know the experience. But don't let your country down Infront of other people. Let them believe this is best country to live on.
LolYeah mchn i know the experience. But don't let your country down Infront of other people. Let them believe this is best country to live on.
