Scrum Call එකෙ උන වැඩෙ

shi_ra

Well-known member
  • Nov 23, 2018
    435
    276
    63
    ගොඩක් ඇමරිකන් උං ලංකාව ගැන දන්නෙ නෑ බං. වෙන එකක් තියා ඇමරිකාවේ රට මැද්දෙ ඩොටේ ඉන්න උං හිතන් ඉන්නෙ ඇමරිකාව තමා ලෝකෙ මිනිස්සු ජීවත් වෙන එකම රට කියලා

    ඇමරිකාවෙ උං වෙන ලෝකෙ දේවල් දන්නෙ නෑ කියල මගේ අත්දැකීමක් කියන්නං.. මම ගියා කැනඩාවට 2015 බිස්නස් වැඩකට. අපිව එක්කං ගියා එහෙ අපේ කන්ටැක්ට් එක කැනඩා වල තිය ෆ්‍රෙන්ච් රසේටුරන්ට එකකට. එතන අයිතිකාරයා අපි එක්ක කතාවට සෙට් වෙලා ඇහුවා අපි කොහද කියල. අපි ඉතිං මූ දන්නෙ නැතුව ඇති කියලා වැඩි හොදටත් එක්ක, අපි ශ්‍රී ලංකාවෙ, ලංකාව කියන්නෙ ඉන්දියන් සාගරේ ඉන්දියාවට පහල තියන චුටි දුපත කිව්වම රෙස්ටොරන්ට් අයිති එකා කින්ඩි හිනාවක් දාලා අපිටි කියපි ඌ ලංකාව ගැන දන්නවා අපි හිතුවේ ඌත් මුකුත් දන්නෙ නැති ඇමරිකන් කබ්බෙක් කියලද කියලා


    ඒ හින්දා ඇමරිකන් උං ලංකාව දන්නෙ නෑ කිව්වට මැරෙන්න යන්න එපා මුලු ලෝකෙම දන්නවා ඇමරිකන් කාරයෝ ඔය හොලිවුඩු මුවි වල පෙන්නන වගේ පට්ට ඩයල් නෙවේ කියලා
     

    pathaleiretta

    Well-known member
  • Aug 18, 2015
    9,264
    21,133
    113
    උබ තමයි ගොබ්බයා කොහේවත් ඉන්න එකෙක් උබේ රට දන්නෙ නෑ කියලා රට ගැන කලකිරෙන. 🤭 🤭 🤭 :lol: :lol: :lol: :lol:
     

    NaiRobi

    Well-known member
  • Nov 3, 2018
    11,583
    21,073
    113
    උබ තමයි ගොබ්බයා කොහේවත් ඉන්න එකෙක් උබේ රට දන්නෙ නෑ කියලා රට ගැන කලකිරෙන. 🤭 🤭 🤭 :lol: :lol: :lol: :lol:
    Kalakirenna hethu nathuwata hondai....
    ඕකිගෙන් ඇමරිකාවේ ස්ටේට්ස් 50 ඇහුවනම් 20 වත් කියා ගන්න බැරි වෙයි..
     

    pathaleiretta

    Well-known member
  • Aug 18, 2015
    9,264
    21,133
    113
    Kalakirenna hethu nathuwata hondai....
    ඕකිගෙන් ඇමරිකාවේ ස්ටේට්ස් 50 ඇහුවනම් 20 වත් කියා ගන්න බැරි වෙයි..
    උබ කිව්වම මේ වීඩියෝ එක මතක් උනේ. 🤭 🤭 🤭 :lol: :lol: :lol: :lol:



     
    • Haha
    Reactions: NaiRobi

    wca

    Well-known member
  • Nov 14, 2017
    2,949
    5,290
    113
    අඩෙ හෙන චටර් වැඩක් උනා බොයිස් scrum call එකෙ.
    ඇමරිකන් සුද්දි සෙරමලට self intro එකක් දෙන්න කියුවා. සෙරමල කියනව කැනඩා, නිව් ජර්සි, චිකගො, Russia, Mexico, බැන්ගලොර්,India එහෙම කියල මමත් කියුවා පැනල Colombo, ශ්‍රි ලoකා කියල.
    එකි අහපියකො එ කොහෙද කියල.
    ජීවිතෙට එහෙම නොන්ඩියක් උනෙ නැ.
    අර ඩස්පි දඹයො ඉස්සරහ උන එකයි ලොකුම දුක.
    මාර අසරණකමක් දැනුනෙ බන් මේ ගොබ්බ රටෙ ඉපදුන එක ගැන...

    අපෙ ගොන් බයියො පුක නළළෙ තියන් නැටුවට world stage එකෙ අපි ගනන්වත් ගන්නෙ නැති රටක්
    ------ Post added on Dec 10, 2021 at 8:53 PM
    ඔය උබලගේ නොදැනුවත් කමනේ .යකෝ කවදාවත් srilanka කිව්වට උන් දන්නේ නෑ කියපන් ceylon කියල.උන්ම අහයි හොදම sapphire හම්බවෙන්නේ ඔහේ නේද කියල ?
     

    Akithama

    Well-known member
  • May 24, 2014
    2,640
    2,547
    113
    හැම තැනම
    එක පාරක් මටත් උනා ඕක. පොර ටක් ගල ගූග්ලේ බලල කිවුව කියපන්කො වාවු වට අ නයිස් අයිලන්ඩ් මුහුදෙන් වටවෙලා තියෙන්නේ :lol: මගේ ඊලග නිවාඩුවට එනවා කියල:baffled:
     
    • Like
    Reactions: ChoronaSottiya

    fodo77

    Active member
  • Feb 3, 2015
    392
    178
    43
    Ooka matath 2parak wela thynawa Singapore wala :) :) Un ahanneee India walada thynnnee kiyala Sri Lanka
     

    JokerFan

    Well-known member
  • May 29, 2016
    15,849
    9,539
    113
    Arkham City
    up

    Yeah mchn i know the experience. But don't let your country down Infront of other people. Let them believe this is best country to live on.
    Lol

    eka parak working hours wala current giyapu gaman okkoma iwarai


    ape Office eke slack eke thiyanawa channel ekak okkoma employees la inna(600k withara )eka paraka dala thibba ara February wala hena power breakdown ekak giya eke article ekak,

    70k 80k withara un Sad reactions dala thibba. untath duka athi ape eun gana :lol:
     
    • Haha
    Reactions: johnferna678