@scruvy ට මෙච්චර සල්ලි කොහෙන්ද ??

YoYoBoy92

Well-known member
  • Mar 3, 2022
    292
    851
    93
    මම දන්නේනම් නෑ ලොකුවට ඕකා ගැන. හැබැයි මාසෙට 500$ වගේ පොරට වදිනවා. ඇතිනේ අනාථ කුකුලෙක්ට සැපේ මාසේ ඇදගන්න ලක්ෂ 2ක් විතර. හරියට money management තියෙනවනම් මුට අවුරුද්දකට සැරයක් දෙසැරයක් ලෝකේ වටේ රවුමක් දාලා එන්නත් පුළුවන්.
     
    • Wow
    Reactions: TK Banda

    shameera89

    Well-known member
  • Jun 26, 2013
    16,369
    12,640
    113
    Piliyandala
    රතු කොටු තියෙන කාලේ ඉඳල ඌ කිරියේ සයිට් එක ප්‍රමෝට් කරනවා....

    පස්සේ ඌව නිල කරලා ගත්ත....
     

    dilan_randika

    Well-known member
  • Feb 18, 2015
    4,148
    4,139
    113
    sri-lankan-land-monitor-lizard-thalagoya1.jpg


    ඌ තලගොයා වගේ දිව දාන GIF එක ඇති පින්වතෙක් දාපන්කෝ
     
    Last edited: