අන්න ඕකයි මචන් මාත් කියන්නේ… එලකිරියේ ප්රජාතන්ත්රවාදයට මොකද වුනේ? මූ අමු තිත්ත කුණු හරුප වලින් කැ ගහද්දිත් නිදිවැදිලා වගේ ඉන්නවා නායකයෝ… මම හිතන්නේ උනුත් ත්රිලක් ගන්නවා මූගේ කුණු කතාවලින්…
රිදෙනවනම් සමාවෙයල්ලා..
වදින තැනකට වැදියන්!
අම්මෝ කියල වැඩක් නෑ මචෝ.
මම ජෝතිශය රාල කෙනෙකුට අදාලව ත්රෙඩ් එකක් දාල තිබුන විනාඩි 5න් ත්රෙඩ් Closed. PM එවල තිබ්බ.
කුනුහරුප වලට ඕනෙ වෙලාවක Open....
කාටද කියන්නෙ....



