ඔව් ඕකා මහා අවජාතකයෙක්. එළකිරියෙන් ඕකව අයින් කරන්න බැරි උගේ ඉන්නවා supporters ලා වගයක් උන් මූට පුක දීගෙන ඉන්නේ ඒකයි වෙලා තියෙන්නේ දැන් බලන්න ඌ නිල් උන හැටි. ඌ නිල් උනෙත් මේකෙම ඉන්න එවුන් තමන්ගේ අම්මලාට බැනවගෙන ඌට ඕන කමින් රෙප් දීපූ (ලැජ්ජාවක් නෑ මේ මිනිස්සුන්ට තමන්ගේ දෙමව්පියන්ට බනින එකෙක්ටත් +රෙප් දෙනව ඒකෙන්ම හිතාගන්න පුලුවන් මේ මිනිස්සු කොයිතරම් පහළට වැටිලද කියලා තමන්ගේ වින්දනය උදෙසා) නිසයි ඒක හරියට කැළණියේ මිනිස්සු මර්වින්ට ජන්දේ දෙනවා වගේ. මම කියන්නේ ඌව ban කරන්න බැරි නම් අඩුම ගානේ ඌට open forum එකේ හැර අනෙක් thread වල Post කරන්න බැරි වෙන විදියට ඌගේ privilege limited කරන්න ඕනේ.
උඹට මොකෝ බන් මේ අනුන්ගේ අම්මලට බනිනවට මල පැනල තියෙන්නේ? උඹේ අම්මට බැන්නද නැහැනේ?
අනික මේකේ රෙප් ඔච්චර ලොකුවට ගණන් ගන්නේ ඇයි. රෙප් තියෙන්නේ තමන්ගේ අදහස් ප්‍රකාශ කරන්න විතරයි. අනික තමන්ගේ රෙප් තමන් කැමති විදිහට පාවිච්චි කරන්න පුලුවන්.
තමන් අකමැති හින්ද අනිත් අයත් අකමැති වෙන්න ඕන කියල හිතනවා නම් වැරදියි. උඹට එපා නම් ඇයි ඌ බනින ඒවා කියවන්නේ?


තව ඕන තරම් ත්‍රෙඩ් තියෙන්නේ ඒවා කියවපන්. ඌ කැමති ෆෝරම් එකක ඌට ඉන්න ඇරපන්.

