scurvy හම්බයෙක්ද?

aruna47

Well-known member
  • urajdrlk

    Well-known member
  • Jul 6, 2006
    102,072
    3,513
    113
    Inside Your Laptop ;)
    උගේ අර හෙළුවෙන් වීඩියෝ එක බැලුවා නම් හොයා ගන්න තිබ්බා...... කොන කපලා නම් තම්බියා..... :yes:
     
    gayankuwait

    Well-known member
  • Oct 13, 2010
    56,347
    4,726

    උ නලුවෙක් වෙච්ච එකනෙ:rofl:
     
    gayankuwait

    Well-known member
  • Oct 13, 2010
    56,347
    4,726
    113
    naha pora mahesh walathara thamai. langadi mokakda ebay eken purse ekak aragena porage credit card pennagena hitiye. eke nama thibuna :P

    අම්මා කුසුමා වලතර තාත්තා ඩැනියෙල් අප්පු බාප්පා ගයාන්කුවෙට්:rofl:
     
    xcorect

    Well-known member
  • Apr 17, 2007
    7,882
    85
    48
    පල්ලියෙ ලෙබ්බෙට ජාතක වෙච්ච එකෙක්
     
    Cronus

    Member
    Mar 9, 2013
    291
    19
    0
    සිංහල තමයි නමුත් මිනිස්සුන්ව අවුස්සන්නයි එහෙම කියන්නේ. ඒකට තමයි Trolling කරනවා කියන්නේ.
    Offensive Posts දාලා සතුටු වෙන එක, අතර මගදි Thread වලට කඩාගෙන පැනලා Thread නොමග යවන එක එහෙම නැත්නම් ඒවා කඩාකප්පල් කරන එක ට තමයි Trolling කරනවා කියන්නේ. ඒක Internet Forums වල, Social Networks වල ඕනෙම මිනිස්සු ඉන්න Cyber Space එකේ තියෙන දෙයක්. තමන් ඇත්ත ජීවිතයේ මුස්ලිම් වෙලා මුස්ලිම් මිනිස්සුන්ට බනින Trolls ත් ඉන්නවා ඕන තරම්, ඒ වගේම ඇත්ත ජීවිතයේ සිංහල වෙලා සිංහල මිනිස්සුන්ට බනින මිනිස්සුත් ඉන්නවා ඕන තරම්. මේකට ප්‍රධානතම හේතුව Troll කරන කෙනා දන්නවා තමන් Offensive Post එකක් දැම්ම ගමන් ඒකට එරෙහිව කෑගහගෙන මිනිස්සු දගලනවා කියලා. ඉතින් මිනිස්සුන්ව ටිකක් අවුස්සලා පොඩි විනෝදයක් ගන්න එකයි Troll කරන්නේ. මේකේ සිංහල අය වැඩි නිසා සිංහල මිනිස්සුන්ව අවුස්සන්න ලේසියි මේ වගේම තමයි අනෙක් Forums වලත් විශේෂයෙන්ම මුස්ලිම් ,ක්‍රිස්තියන් Forums වල ඒ ඒ මිනිස්සුන්ව අවුස්සලා ව්නෝද වෙන අයත් ඉන්නවා.
    Elakiri එකේ Troll ලට මිනිස්සු අහුවෙනවා වැඩියි මොකද Internet Social Knowledge එක මිනිස්සුන්ගේ අඩු නිසා. නැත්නම් Troll කෙනෙක්ව දැක්ක ගමන් මගහරිනවා මේ වගේ අය ගැන දන්න අය නම්.
     
    prageeth119lk

    Member
    Feb 21, 2010
    16,371
    1,436
    0
    39
    Galle

    :P

    උගෙන් ආතල් ගන්න එවුන්:rofl: