scurvy banned till october (please lift his ban GTRZ)

panchaz

Well-known member
  • Mar 31, 2009
    11,832
    451
    83
    The Estadio Santiago Bernabéu
    ලාවට පිස්සු;9851467 said:
    අවුරුදු දවසෙත් පොඩි ෆන් එකක් ගන්න ඕනේ බං මේ වගේ හැමදාම රජ ෆන් දෙන නංගිලගෙන්


    ehemada ,
    ok ubalage kamatta aaka
    mama kiuwe mage adahasa
     

    gayankuwait

    Well-known member
  • Oct 13, 2010
    56,347
    4,726
    113
    guys dan heta aurudu
    dan methana maraganne nathuwa gihin nida ganilla bn
    :P
    nathnam waren pool paarak gahanna online :P

    ඔව් ඔව් අවුරුදු වලට රණ්ඩු වෙන්න හොද නැහැ ඒ නිසා මේක පසුවට කල් තබමු :yes::yes:;)
    අපි සිංහලයෝනේ ඒ නිසා ඔබ සැමට සුබ අලුත් අවුරුද්දක් වේවා:) :)
     

    Rovin

    Well-known member
  • Aug 27, 2008
    56,440
    2,081
    113
    ෴*On Earth*෴
    ලාවට පිස්සු;9851485 said:
    මාලුව නහින්නෙ කට හින්දලු බබා නහින්නේ පු* හින්දලු :P
    ලාවට පිස්සු;9851493 said:
    මූට කැන්ගරුවන්ට කරන්න විදියක් නෑ, කැන්ගරුවෝ මූට කලොත් මිසක් :lol:
    :lol::lol::lol::lol::lol:
     

    suranga84

    Well-known member
  • Nov 20, 2006
    20,029
    1,654
    113
    EBUWE...
    "පුහ්.... මල්ලී මේක ඔය කොහොම තේරුම් ගත්තද දන්නේ නෑ"
    මමනං තේරුම් ගත්තෙ මොලෙන්ද කොහෙද :confused:

    "scurvy කියන්නේ සයිට් එකේ ඉන්න අමුතුම සමාජිකයෙක්. මේ ත්‍රෙඩ් එකෙන් කියන්නේ ඌව නැවත ඕනා කියලා ඒ උගෙන් සයිට් එකේ විහිලුවක් කරන්න හරි කෙනෙක් ඉන්න නිසා"
    හරි මාත් දන්නවා ඌ අමුතු එකෙක් කියලා අමුතු එකෙක් උනාට ඒකෙත් ඉන්න විදිහක් තියෙනවා :)
    මේකෙ ඌ විතරක් නෙවෙ නේ විහිලු කරන්න ඉන්නෙ ... ඇයි වතිල :P තව කොච්චර ඉන්නවද...

    "මම දැකලා තියෙනවා ඔයා scurvy ගේ ත්‍රෙඩ් වල අමු කුණුහරුප පෝස්ට් කරනවා"
    කියන්න ඕන තැන් වලනං මම කෙලින්ම කියනවා :rolleyes:

    "ඌවත් ඒ වගේ වචන කියන්නේ නෑ"
    ඌ නං නොදන්න කුනුහරපයක් නෑ :P

    "ඔයාගේ යාළුවෝ ගහන පදේට නටන්නේ මොකද අද..?"
    එක එක උන් කියන විදිහට නටන්න අමාරුවක් නෑ :)

    "reputation වැඩී කියලා තියෙන ප්‍රශ්නේ මොකක්ද..?"
    මටනං reputation වැඩියි කියලා කිසිම ප්‍රශ්නයක් නෑ :) රෙප් කන්න නෙවෙ නෙ තියෙන්නෙ ? හොදනං + දෙනවා වැඩක් නැත්තන් - දෙනවා..

    "මම රෙප් 5000ක් ගත්තේ ඔයාලම දීපු නිසා නේද..?"
    කව්ද ඉතින් නෑ කිව්වෙ ? :D :P

    මැජික් බලෙන් රෙප් එන්නේ නෑනේ:)
    මැජික් හශාන් ගෙන් අහලා බලන්න... සමහර විට පුලුවන් ඇති :rofl:

    :)
    :shocked::lol::lol:

    නිගා දාන්නේ නැති කුනුහරප. ඒ මොකක්ද. නිගා මේ ටික දැක්කොත් ඕක අවනම්බුවට ආයේ එන්නේ නෑ:lol::rofl::P
     
    • Like
    Reactions: පැටියා