aruna47

Well-known member
  • වලතරයාගේ අලුත් news මොනාද? නම්බර් එකක් එහෙම නැතෙයි. @scurvy

    සිංහලු දන ගැස්සුවාද
    අනාථ චිකන්
    😜

    doing-laundry-rawana-ella-falls-sri-lanka.jpg
     
    Last edited:

    Gajaman007

    Well-known member
  • Feb 1, 2016
    1,951
    1
    3,434
    113
    scurvy ට අපි මොනවා කිව්වත් මෙතන finically independent තමන් හම්බු කරන් , තමන් ට ඕනේ දෙයක් රටින් order කරන් ගේන්නත් සැපෙන් ඉන්න කොල්ලෙක් තමයි scurvy යා . මම කවදාවත් දැකල නැහැ ඌ ඔය බොරු ad click කරලා සල්ලි හොයන වගේ ගොබ්බ වැඩ ප්‍රොමෝට් කරනවා හෝ කරනවා . හම්බු කරොත් ඌ කනවා
     
    slsaico

    Well-known member
  • Jul 19, 2008
    5,414
    2,461
    113
    ඇල්ල
    scurvy ට අපි මොනවා කිව්වත් මෙතන finically independent තමන් හම්බු කරන් , තමන් ට ඕනේ දෙයක් රටින් order කරන් ගේන්නත් සැපෙන් ඉන්න කොල්ලෙක් තමයි scurvy යා . මම කවදාවත් දැකල නැහැ ඌ ඔය බොරු ad click කරලා සල්ලි හොයන වගේ ගොබ්බ වැඩ ප්‍රොමෝට් කරනවා හෝ කරනවා . හම්බු කරොත් ඌ කනවා

    සිරා කතාව, මාත් මේකාව දැකලා තියෙනවා පානදුරේදි. කාලා ඇදලා සැපේ ඉන්නවා බන්. මගේ හිතේ වාහනයක් නෑ තමා.
     
    • Like
    Reactions: Gajaman007