රන්දිර් කියලා තියෙනවා වගේ උබට බෑ මේකේ Business කරන්න. Business එකක් කියන්නේ ප්‍රිය මනාපව ඉදගෙන කරන්න ඕන දෙයක්. උබේ තියෙන Reputation එක හැටියට එළකිරි එකේ කවුරුත් උබත් එක්ක ගනුදෙනු කරන්න ඉදිරිපත් වෙන්නේ නෑ. විශේෂයෙන්ම අහිංසක ඒ තරම් රණ්ඩුවට බර නැති කොල්ලෝ. ඉතින් උබට Business එක සරුකර ගන්න ඕනේ නම් ඔය පිස්සු නටන එක නවත්වලා.
ටිකක් හොද මිනිහෙක් වගේ හැසිරියන්. බනින එකාට බැනපන් ,ගහන එකාට ගහපන් නමුත් උබත් එක්ක හොදින් ඉන්න එවුන්ට පාට් එක දාන්න යන්න එපා. එතකොට බලාගෙන ඉන්න කොටම Orders එයි දුසිම් ගණන්. උබට නිකම්ම පෝසතෙක් වෙන්න පුලුවන්. අඩුම ගානේ මේක හරිගියේ නැත්නම් ebay එකේ බඩු නැත්නම් මේ ලෝකේ තියෙන අනෙක් රටවල බඩු ගෙන්නලා දෙන agent කෙනෙක් හරි වෙනවා පුලුවන්.
මේකට මිනිස්සුත් එක්ක හොදට ඉන්න ඕනේ, බඩු ගුණාත්මක භාවයෙන් දෙන්න ඕනේ, customer service එක හොදට තියෙන්න ඕනේ, මිනිස්සුන්ගේ හිත ඇදිලා යන විදියට business එක කරන්න ඕනේ, Marketing පාරක් දෙන්න ඕනේ, එහෙමයි business එකක් ගෙනියන්නේ. මේ විදියට උබට මේක කරන්න බෑ. මේ මොනවද මේ thread එක, ඒ මදිවට බඩු ගැන අහපු එවුන්ටත් මෙතන කුණුහරුපෙන් බැනලා. මේ වගේ බලු කතා අහගෙන උබෙන් උන්ට බඩු ගන්න ඕනේ නෑ. මීට වඩා හොදයි හම්බයෙක් ළගට යනවා උබ ළගට එනවට වඩා.