SDA account

sithija.h

Well-known member
  • Nov 21, 2008
    9,679
    5,904
    113
    Matara
    https://www.combank.lk/newweb/en/personal/deposits/special-deposit-account-sda
    machan me account ekata doller vidihata save karanda SL Rupees walin puluwan weida. api sali Rupees widhihata bank acata dunnoth doller walata baru karala save karanda puluwanda?
    එහෙම කරන්න බෑ බං ෂුවර්. රුපියල් ඩොලර් කරල ලංකාව ඇතුලෙදි සේව් කරන්න බෑ. එළියෙන් ඩොලර් ගේන කෙනෙක් නම් ඒව සේව් කරන්න පුලුවන්.


    හැබැයි මට මෙතැන ප්‍රශ්නයක් තියෙනව මේ වගේ FD දාන එක ලාභයිද එහෙම නැත්නම් නිකංම NRFC අකවුන්ට් එකේ සල්ලි තියාගෙන ඉන්න එක ලාභයිද කියන එක. මොකද මේ අමතරව දෙන 1% ඉන්ටරෙස්ට් එක නෙමෙයි වැදගත් Exchange Rate එක. Ex rate එක රුපියලකින් වැඩි වුණා කියන්නෙ ඒක ගොඩක් ලොකු දෙයක්. මගේ නම් අදහස මාස 6ක් සල්ලි හිර කරන්නෙ නැතුව අපිට පුලුවන් දවසෙ රේට්ස් වැඩි වුණ වෙලවට රුපියල් වලට හරවගන්න පුලුවන් නම් ඒක තමයි ලොකුම ලාභය. Ex Rates වැඩි වුණ වෙලාවට ඉක්මණට හරවගෙන ලාභය ගන්න පුලුවන්. හැබැයි මාස 6කින් රේට් එක මොනව වෙයිද කියන එක ගැන නම් කිසිම අදහසක් නෑ:confused::confused::confused: