bump
wqe123 Well-known member Aug 21, 2015 9,773 12,941 113 ලංකාවේ.. ලංකාවේ Jul 7, 2018 #42 මචන්ග්ලා... FD දන්නේ සම්පත් බැංකුවේ නම්, branch එකෙන් දානවට වඩා ලේසිය්, ඉක්මන්, තමන්ට කැමති වෙලාවක දාලා තමන්ට කැමති වෙලාවක uplift කරගන්න පුළුවන් සම්පත් විශ්ව online එකෙන් දැම්මම... certificate කඩදාසි නෑ.. දාල bank එකට call එකක් දෙන්න විතරය් තියෙන්නේ
මචන්ග්ලා... FD දන්නේ සම්පත් බැංකුවේ නම්, branch එකෙන් දානවට වඩා ලේසිය්, ඉක්මන්, තමන්ට කැමති වෙලාවක දාලා තමන්ට කැමති වෙලාවක uplift කරගන්න පුළුවන් සම්පත් විශ්ව online එකෙන් දැම්මම... certificate කඩදාසි නෑ.. දාල bank එකට call එකක් දෙන්න විතරය් තියෙන්නේ
topkollek Well-known member May 22, 2014 43,716 1 57,884 113 ┬┴┬┴┤(·_├┬┴┬┴ Jul 7, 2018 #43 NDB 6 months 10.75 http://www.ndbbank.com/pages/english/rates/interest_rates_deposits.jsp
Sachith777 Well-known member Nov 29, 2008 3,770 578 113 SL Jul 7, 2018 #44 Watinawa machan dabagathta eka rep+
Dila123 Active member Oct 23, 2016 800 180 43 Jul 7, 2018 #45 B U M P Valuable Post Thanks + Ref added
Erandic Active member Dec 11, 2014 635 154 43 Hettipola Jul 7, 2018 #46 NTB එකේ FRIMI එකවුන්ට් එකට 7% Monthly (Normal Saving)
Hinna Well-known member May 4, 2018 1,946 1,036 113 Homagama Jul 7, 2018 #47 ඔය සයිට් වල උන් අප්ඩේට් කරලා නැහැ බං ඒක නිසා 100% accurate නෑ NSB එකේ 12 months වලට FD 11.25% දෙනවා
CONCORDE777 Well-known member Apr 30, 2017 2,815 1,348 113 Sri Lanka Jul 7, 2018 #51 very useful.thanks macho.
benjaminnn Active member Sep 11, 2008 176 42 28 Jul 8, 2018 #52 Cargills Bank https://www.cargillsbank.com/rates-and-charges/ cargills salary saving account eke 8.25%. Salary eka 150k walata wada wadi nam.
Cargills Bank https://www.cargillsbank.com/rates-and-charges/ cargills salary saving account eke 8.25%. Salary eka 150k walata wada wadi nam.