බැංකුවල_පොලිය

bandarawithana

Well-known member
  • Oct 2, 2015
    691
    511
    93
    ලංකාවෙ බැංකුවල පොලී අනුපාතිකයන් සන්සන්දනයක් කරා.
    FD සහ Normal savings වල පොලී ප්‍රතිශතය වෙන්නෙ මෙන්න මෙහෙම. මේ දාල තියෙන්නෙ සාමාන්‍ය FD සහ Savings accounts වල පොලිය. ලමා, වැඩිහිටි, කාන්තා.. වගේ ගොඩක් නම් වලින් තියෙන විවිධ ඉතිරිකිරීම් ගිනුම් වල පොලිය සුලු වශයෙන් මීට වඩා එහා මෙහා වෙනව.


    FD - 6 months
    Sampath - 10.00%
    Commercial - 10.00%
    Seylan - 11.25%
    HNB - 10.25%
    NSB - 10.25%
    BOC - 10.50%
    Peoples - 10.50%
    DFCC - 10.50%

    FD - 12 months
    Sampath - 10.75%
    Commercial - 10.50%
    Seylan - 11.50%
    HNB - 10.50%
    NSB - 10.00%
    BOC - 10.75%
    Peoples - 10.75%
    DFCC - 11.00%

    FD - 24 months
    Sampath - 11.50%
    Commercial - 10.50%
    Seylan - 11.50%
    HNB - 10.00%
    NSB - 11.00%
    BOC - 11.25%
    Peoples - 11.25%
    DFCC - 12.00%

    FD - 36 months
    Sampath - 12.00%
    Commercial - 11.00%
    Seylan - 12.00%
    HNB - 9.97%
    NSB - 11.50%
    BOC - 12.00%
    Peoples - 12.00%
    DFCC - 12.25%

    FD - 48 months
    Sampath - 12.50%
    Commercial - 11.75%
    Seylan - 12.00%
    HNB - 10.11%
    NSB - N/A
    BOC - 12.50%
    Peoples - 12.50%
    DFCC - 12.75%

    FD - 60 months
    Sampath - 14.00%
    Commercial - 12.50%
    Seylan - 13.00%
    HNB - 10.20%
    NSB - 13.00%
    BOC - 13.25%
    Peoples - 12.50%
    DFCC - 13.50%

    Normal Savings
    Sampath - 3.50%
    Commercial - 3.50%
    Seylan - 3.50%
    HNB - 3.50%
    NSB - 4.00%
    BOC - 4.00%
    Peoples - 4.00%

    DFCC - 2.00%


    sources:
    https://www.sampath.lk/en/interest-rates-local
    http://www.combank.net/newweb/en/personal/deposits/fixed-deposits https://www.seylan.lk/regular-fd-3-36-months.html
    https://www.hnb.net/fixed-deposits-interest-rates
    http://www.nsb.lk/rates-tarriffs/rupee-deposit-rates/
    http://web.boc.lk/boc/index.php?route=rates/rates
    https://www.peoplesbank.lk/lkr-deposits
    https://www.dfcc.lk/en/investment/rates
     

    LazyLizard

    Well-known member
  • Aug 27, 2015
    59,445
    14,448
    113
    10
    කටුකරෝලගම
    වැදගත් :yes: +

    ඉතිරිකිරීමේ ඒවා උනත් පොඩි ගානක් එකතුවෙච්ච ගමන් මාස හයේ විතර ස්ථාවර දැම්මනං හරි වගේ.
     

    dzero

    Active member
  • Nov 2, 2009
    432
    187
    43
    Machan NSB eke, Senior Citizen lata, 15% interest ekak denawa. (One year deposit). Habai, maximum deposit eka 15 lakh witharai. (Total deposit eke ekathuwa ganne, okkoma bank wala total eka).
     

    thinking_guy

    Well-known member
  • Apr 16, 2011
    4,718
    2,737
    113
    වැදගත් :yes: +

    ඉතිරිකිරීමේ ඒවා උනත් පොඩි ගානක් එකතුවෙච්ච ගමන් මාස හයේ විතර ස්ථාවර දැම්මනං හරි වගේ.

    :yes::yes: උඹේ අතින් අනවශ්‍ය දේවල් වලට වියදම් වෙන එක නවතිනවා. පොලිය කොහොම උනත් මුල් මුදලවත් ඉතුරුවෙනව. අතේ තියෙන ගානෙන් රෝල ගහන්නත් පුරුදු වෙනව.
     

    mtmadushanka

    Well-known member
  • Apr 28, 2018
    3,699
    592
    113
    Hogwarts 🏰
    jnwXbb1.gif
     

    Vidu89

    Well-known member
  • Mar 14, 2010
    925
    236
    63
    මචන් ඔය වාර්ෂික පොලියද තියෙන්නේ