SDTI Campus කියන එක හොදයිද මචන්ලා ? එකේ Diploma in Banking කියලා එකක් තියෙනවා මචන්ලා කරන්න කියලා බැලුවේ. අවුලක් නැද්ද මචන්ලා මේක ?