macho ethulata waren
කිරියේ ඉන්නවනේ පිටරට වල ජිවත් වෙන එහේ Software කම්පැනි වල වැඩකරන ඇත්තෝ. පොඩ්ඩක් කියන්නකෝ මොනවද බලන්නේ interview වලදි experience එකට අමතරව. මොන දේවල්ද අහන්නේ? coding test ඔන්ලයින් තියෙනවනම් මොන වගේ ඒවද හදාගන්න ඕන පැති අපි. ඒ වගේම තමන් අත්දැකීම දාද්දි රටත් එක්කම දාන්න. සහ තමන්ගේ experience තියෙන technology stack එක
අනිත් අය බම්ප් එකක් දාලා සප් එකක් දෙන්න

ජපන් වල එහෙම ඉන්න ඩයල් කව්ද 