SE / IT වලට එන්න උදව්.

topkollek

Well-known member
  • May 22, 2014
    43,709
    1
    57,868
    113
    ┬┴┬┴┤(·_├┬┴┬┴
    අඩුගානේ programming language එකක්වත් ඉගෙන ගන්න වෙනවා. ඊට අමතරව Software engineering, Design patterns, algorithms, Databases, Operating systems වගේ විෂයයන් සම්බන්ධයෙන් ඉගෙන ගන්න. තනියෙම පොත් බලල / වීඩියෝ බලල ඉගෙනගන්න පුළුවන්.
     

    Nidarshana_k

    Well-known member
  • Feb 19, 2022
    29,578
    1
    51,272
    113
    ප*යාගල
    sorry.com
    SE ඩිප්ලොමා එකක් කරමු. රාගම හොස්පිටල් එකේ මම දන්න ඩොකටර් කෙනෙකුත් NIBM එක SE ඩිප්ලොමා එකක් කරා. ඉගෙනගත්තට පාඩු වෙන්නෙ නැ
     

    MR.Innocent

    Active member
  • Apr 19, 2019
    135
    202
    43
    IT කාරයෙක් medical field එකට එන්ටර් වෙලා surgery එකක් කරලා පරණ පුරුද්දට undo button එක හෙව්ව දවසට තමා දෙලොව රත් වෙන්නේ.. :P
    Undo තව හොඳයි කිසිම බෙහෙතක් ඇඟට අල්ලන්නේ නැති උනොත් පුරුද්දට restart button එක ඔබනවට වඩා.