SE - React, Firebase (Part time)

ITGuy25

Well-known member
  • Oct 19, 2020
    623
    1,336
    93
    SE කෙනෙක් ඕනේ part time. React & Firebase. ReactNative, Flutter දන්නවනම් ගොඩක් හොදයි. කැමති කෙනෙක් ඉන්නවනම් PM එකක් දාන්න CV එකත් එක්ක.
     

    ITGuy25

    Well-known member
  • Oct 19, 2020
    623
    1,336
    93
    අඩෝ එකෙක්වත් සෙට් උනේ නැ. පාර්ට් ට‍යිම උනාට මෙහේ SE salary එකක් දෙන්න පුලුවන්. තව ටිකක් බලලා Fiverr පැත්තේ බලනවා.
     

    හෙළයෙක්

    Well-known member
  • Apr 26, 2014
    10,984
    10,792
    113
    ඔයිට ලේසියි මම හිතන්නෙ ස්ප්‍රේස් ක්‍රාෆ්ට් ඉන්ජිනියර් කෙනෙක් ගෙදර වැඩට හොයාගන්නව. මටත් ඇති වෙලා තියෙන්නෙ මේ ටිකේ වැඩ කරන්න කට්ටිය හොයල.
     
    • Haha
    Reactions: ITGuy25