Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
Power Lifting Lever Belt
SkullVamp
Updated:
Jun 13, 2026
Ad icon
port.lk Domain for sale
Lankan-Tech
Updated:
Jun 13, 2026
Colombo
Kaduwela - Two Storey House for Sale
dilrasan
Updated:
Jun 11, 2026
Ad icon
Wechat qr verification
Pawan2005
Updated:
Jun 11, 2026
🚀 GOOGLE AI PRO 18 MONTHS ACTIVATION 🚀
sayuru bandara
Updated:
Jun 10, 2026
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
General
ElaKiri Talk!
SE Salary
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

මේක මගේ අත්දැකීම් වලින් කියන්නෙ, මෙතැන ඉන්න ගොඩක් උං කියනවා පඩි තියෙන්නෙ 1.50ලු, 1 පැනලලු, 1.70ක් ගන්න පුලුවන්ලු,

ඒත් මට තේරුණ විදියට ලංකාවෙ SE Salary Range එක හොඳටම බැහැල තියෙන්නෙ, ලංකාවෙ කම්පැණි වලින් 5%ක් විතර තමයි ඔය ගණං ගෙවන්නෙ, ඒ වගේම ඒවට පැනගන්නත් ගොඩක් අමාරුයි,

මම දන්න තරමින්, අහල තියෙන විදියට සාමාන්‍ය කම්පැනි එකක සැලරි රේන්ජ් මෙහෙමයි යන්නෙ,

Training - 15,000

After training - 20,000-25,000(Max: 30,000)

After 1 or 2years - 35,000-55,000

After 4years - 55,000-75,000

හොඳටම කම්පැනි එකේ වැඩ කරගෙන කට්ට කාගෙන ඉන්නව නම් 1ක් විතර ගන්න පුලුවන්,

මගේ යාලුවෙ දෙන්නෙක්ටම Software Firm එකක් තියෙනවා, උං දෙන්ම කිව්වෙ මේ ගණං තමයි,

හිතන තරම්ම මේ Industry එකේ දැන් සැලරි හොඳ නෑ බං, ගොඩක් අය 1.50, 1.75, 1පැනල කිය කිය කතාවෙන්නෙ අර තියෙන 5%ක විතර කම්පැනි ටික ගැන.

මම නම් රෙකමන්ඩ් කරන්නෙ ඔය එක එක තැන්වල වැඩට යන්නෙ නැතුව, මහන්සි වෙලා ක්ලයන්ට්ල සෙට් එකක් හදාගෙන තමන්ගෙම තැනක් පටන් ගන්න එක, පටන් අරගෙන බලපං ඔය මම උඩින් කියල තියෙන ගණං වලට සුපිරිම දක්ෂයො ටිකක් හොයාගන්න බැරිද කියල?(මේව තමයි බිස්නස් කියන්නෙ බං)

මගේ යාලුවගෙ Software Firm එකේ හොඳටම වැඩ කරන එකාටත් දෙනව කිව්වෙ 80යි, ඒ දෙන්නෙත් ඌ රෑ වෙනකල් වැඩ කරල, කම්පැනි එකේ ඔක්කොම වැඩ ටිකත් කරල, ඒත් ඌ ඒ සැලරි එක ගැන ගොඩක් සැටිස්,

ඔන්න ඕකයි බං තත්වෙ, තමන්ගෙම තැනක් පටන් ගන්න එක තමයි හොඳම දේ...

[QUOTE="chami2015, post: 23035336, member: 542063"] [SIZE=3]මේක මගේ අත්දැකීම් වලින් කියන්නෙ, මෙතැන ඉන්න ගොඩක් උං කියනවා පඩි තියෙන්නෙ 1.50ලු, 1 පැනලලු, 1.70ක් ගන්න පුලුවන්ලු, ඒත් මට තේරුණ විදියට ලංකාවෙ SE Salary Range එක හොඳටම බැහැල තියෙන්නෙ, ලංකාවෙ කම්පැණි වලින් 5%ක් විතර තමයි ඔය ගණං ගෙවන්නෙ, ඒ වගේම ඒවට පැනගන්නත් ගොඩක් අමාරුයි, මම දන්න තරමින්, අහල තියෙන විදියට සාමාන්‍ය කම්පැනි එකක සැලරි රේන්ජ් මෙහෙමයි යන්නෙ, Training - 15,000 After training - 20,000-25,000(Max: 30,000) After 1 or 2years - 35,000-55,000 After 4years - 55,000-75,000 හොඳටම කම්පැනි එකේ වැඩ කරගෙන කට්ට කාගෙන ඉන්නව නම් 1ක් විතර ගන්න පුලුවන්, මගේ යාලුවෙ දෙන්නෙක්ටම Software Firm එකක් තියෙනවා, උං දෙන්ම කිව්වෙ මේ ගණං තමයි, හිතන තරම්ම මේ Industry එකේ දැන් සැලරි හොඳ නෑ බං, ගොඩක් අය 1.50, 1.75, 1පැනල කිය කිය කතාවෙන්නෙ අර තියෙන 5%ක විතර කම්පැනි ටික ගැන. මම නම් රෙකමන්ඩ් කරන්නෙ [B][COLOR=Red]ඔය එක එක තැන්වල වැඩට යන්නෙ නැතුව, මහන්සි වෙලා ක්ලයන්ට්ල සෙට් එකක් හදාගෙන තමන්ගෙම තැනක් පටන් ගන්න එක, පටන් අරගෙන බලපං ඔය මම උඩින් කියල තියෙන ගණං වලට සුපිරිම දක්ෂයො ටිකක් හොයාගන්න බැරිද කියල?[/COLOR][/B](මේව තමයි බිස්නස් කියන්නෙ බං) මගේ යාලුවගෙ Software Firm එකේ හොඳටම වැඩ කරන එකාටත් දෙනව කිව්වෙ 80යි, ඒ දෙන්නෙත් ඌ රෑ වෙනකල් වැඩ කරල, කම්පැනි එකේ ඔක්කොම වැඩ ටිකත් කරල, ඒත් ඌ ඒ සැලරි එක ගැන ගොඩක් සැටිස්, ඔන්න ඕකයි බං තත්වෙ, තමන්ගෙම තැනක් පටන් ගන්න එක තමයි හොඳම දේ...:yes: [/SIZE] [/QUOTE]
Insert quotes…
Verification
Hath warak paha keeyada? (hatha wadikireema paha)
Post reply
Top
Bottom