SE Salary

newil

Active member
  • May 4, 2008
    556
    221
    43
    Machan 2 year Experience kenekuta Normal Salary kohomda Software Engineer
    (C#)​

    salary-boosting-grad-degrees-header.jpg
     
    KingCM

    Well-known member
  • Jul 23, 2013
    6,920
    948
    113
    www.biogen.lk
    awrudu 2 tat 60 ban denne :nerd: man hituwa 1lak wath kiyala normally

    crowd එක වැඩි වෙනවා....එක ජොබ් එකකට apply කරන ප්‍රමාණය වැඩි වෙනවා...එකෙක් බැ කිව්වොත් තව එකෙක් ඊට පස්සෙන් ඉන්න නිසා බය නැතුව salary rate එක අඩුවෙන් තියාගන්නවා....

    එක se වලට නෙමෙයි ඕනෑම දෙයකට පොදුයි...:nerd::dull::)
     
    Frodo baggins

    Member
    Dec 26, 2008
    50
    3
    0
    Shire
    crowd එක වැඩි වෙනවා....එක ජොබ් එකකට apply කරන ප්‍රමාණය වැඩි වෙනවා...එකෙක් බැ කිව්වොත් තව එකෙක් ඊට පස්සෙන් ඉන්න නිසා බය නැතුව salary rate එක අඩුවෙන් තියාගන්නවා....

    එක se වලට නෙමෙයි ඕනෑම දෙයකට පොදුයි...:nerd::dull::)

    ඔව් දැන් ඕන තරම් IT ය ඉන්නවා..එත් හරියට වැඩක් කරන ය අඩුයි..ගොඩක් ඉන්නේ කරන්නම් වාලේ අය :dull:
     
    elektro

    Well-known member
  • Apr 18, 2011
    6,856
    9,352
    113
    Tropical Island Of Sri Lanka
    crowd එක වැඩි වෙනවා....එක ජොබ් එකකට apply කරන ප්‍රමාණය වැඩි වෙනවා...එකෙක් බැ කිව්වොත් තව එකෙක් ඊට පස්සෙන් ඉන්න නිසා බය නැතුව salary rate එක අඩුවෙන් තියාගන්නවා....

    එක se වලට නෙමෙයි ඕනෑම දෙයකට පොදුයි...:nerd::dull::)

    මම නම් දකින්නේ මේකට මූලික හේතුව තමයි දැන් වැහි වැහලා ප්‍රයිවට් IT ඩිග්‍රි දෙන තැන්. ඉතින් ළමයි උනත් ස්ටාටින් අඩුගානට experience ගන්න බලන්නේ 10 000 ට ඕන තරම් trainees ලා ගන්න පුලුවන්. ලංකාවේ ප්‍රමිතියක් අවශ්‍යමයි මේ ප්‍රයිවට් ඩිග්‍රි වලට. මම නම් දකින්නේ SLIIT , IIT විතරයි ප්‍රමිතියකින් ප්‍රයිවට් අංශයේ ඩිග්‍රි එකක් යනවා. රජයේ ඒවගෙත් Mora , UCSC ,
    Pera තමයි.
     
    coolshano

    Well-known member
  • Sep 1, 2007
    14,327
    618
    113
    N/A

    :yes::yes::yes:
     
    Thilantdm

    Well-known member
  • Sep 15, 2010
    22,596
    5,857
    113
    අද නම් හදට ආවා
    eka depend wenwa ube skill ekai uba karana language ekai matha.
    uba c# witharak danan idala komath wadak nane bn...
    uba javascript,html...... angular... wage wenakn ynna pluwan sahenna...

    owa itn depend wenwa.eka para post ekak dapu paliyata kiynna ba machn.
     
    newil

    Active member
  • May 4, 2008
    556
    221
    43
    eka depend wenwa ube skill ekai uba karana language ekai matha.
    uba c# witharak danan idala komath wadak nane bn...
    uba javascript,html...... angular... wage wenakn ynna pluwan sahenna...

    owa itn depend wenwa.eka para post ekak dapu paliyata kiynna ba machn.

    Machan mehemai mata danaganna one Slaray range eka
     
    NEMISIS

    Well-known member
  • Nov 13, 2013
    11,348
    19,441
    113
    Colombo
    Machan mehemai mata danaganna one Slaray range eka

    එහෙම රේන්ජ් එකක් කිවුවොතින් 50 ඉදන් 1.70 වගේ වෙන්න පුලුවන්
    මොකද මම දන්න ෆ්රෙශ් ග්‍රැජුවේට්ලා ඉන්නවා කිසිම එක්ස්පීරියන්ස් එකක් නැතුව 1.60 වගේ ගන්න අයත්
    ඒ වගේම අවුරුදු දෙකක් එක්ස්පීරියන්ස් තියාගෙනත් 50 ගන්න අයත්. සැලරි එක එක්ස්පීරියන්ස් එකට නෙමෙයි දෙන්නෙ, ස්කිල්ස් වලට සහ කොයි තරම් රෙස්පොන්සිබිලිටි එකක් ගන්න පුලුවන්ද කියන එක මත.
     
    nuwa11

    Member
    Jul 15, 2016
    2,120
    134
    0
    මම නම් දකින්නේ මේකට මූලික හේතුව තමයි දැන් වැහි වැහලා ප්‍රයිවට් IT ඩිග්‍රි දෙන තැන්. ඉතින් ළමයි උනත් ස්ටාටින් අඩුගානට experience ගන්න බලන්නේ 10 000 ට ඕන තරම් trainees ලා ගන්න පුලුවන්. ලංකාවේ ප්‍රමිතියක් අවශ්‍යමයි මේ ප්‍රයිවට් ඩිග්‍රි වලට. මම නම් දකින්නේ SLIIT , IIT විතරයි ප්‍රමිතියකින් ප්‍රයිවට් අංශයේ ඩිග්‍රි එකක් යනවා. රජයේ ඒවගෙත් Mora , UCSC ,
    Pera තමයි.
    ලංකාවේ ප්‍රමිතියක් අවශ්‍යමයි මේ ප්‍රයිවට් ඩිග්‍රි වලට. menna meka nam sahathika aththa
    meka ena lamayintath karana asadaranak, ratatath barak

    habyi se ge padiya ara padiya kiyala hoya hoya inna oneth nha, it deg pataw ghan hitiyath baya wenna oneth nha net eken igengagth thath hariyata wada tika karala thaman waddanam

    programing melo magulak dan nathi wun laksha 2 3 hoyanwa online se lata mole pawichchi karoth kochchra hoyanna pulkuwanda :rolleyes:
     
    elektro

    Well-known member
  • Apr 18, 2011
    6,856
    9,352
    113
    Tropical Island Of Sri Lanka
    ලංකාවේ ප්‍රමිතියක් අවශ්‍යමයි මේ ප්‍රයිවට් ඩිග්‍රි වලට. menna meka nam sahathika aththa
    meka ena lamayintath karana asadaranak, ratatath barak

    habyi se ge padiya ara padiya kiyala hoya hoya inna oneth nha, it deg pataw ghan hitiyath baya wenna oneth nha net eken igengagth thath hariyata wada tika karala thaman waddanam

    programing melo magulak dan nathi wun laksha 2 3 hoyanwa online se lata mole pawichchi karoth kochchra hoyanna pulkuwanda :rolleyes:

    වැඩක් නෑ බං කතා කරලා. මම අත්දෑකිමෙන්ම දන්නවා. ඕවට යන්නේ වැඩිහරියක් සල්ලි තියෙන ළමයි නෙමේ. මධ්‍යම පාන්තික දෙමව්පියන්ගේ දරුවෝ. ණය වෙලා තමයි උගන්වන්නේ කොහොම හරි. ඒත් SLIIT ,IIT ඇරෙන්න අනික් ඒවගේ මෙලෝ quality එකක් නෑ. වගකීමෙන්මයි කියන්නේ. ළමයින්ටම බැනලත් වැඩක් නෑ. මොකද ඔය තැන් වලට එන්නේ හැමෝම එක වගේ උන් නෙමේ. හොය හොය කරන්න , මොනව ද industry එකේ යන්නේ කියල බලල ඒව අල්ලගන්න බහුතරයට තේරෙන්නේ නෑ. මම කියන්නේ ලක්ෂ ගනන් දිල එනවනම් මොකක් හෝ දෙයක් ළමයට තියෙන්න ඕන.. මම කියන්නේ නෑ කවදාවත් spoon feeding කරන්න කියලා. SLIIT , IIT වගේ හොද standard එකට, practical දිලා මොළ හදලා පාත් එක මේකයි කියල පෙන්වන්න ඕන. එහෙම පෙන්නලත් කරගන්නේ නැත්නම් ළමයගේ වැරුද්ද . ඔය උඩ කිව දෙක ඇරෙන්න අනිත් එකකින්වත් ඕක වෙන්නේ නෑ IT වල නම්. (සමාවෙන්න APIIT ගැන නම් මම දන්නේ නෑ) :angry::angry::angry: