Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
Ad icon
Singapore V2Ray VPN for Tunneling
hu KANNA
Updated:
Monday at 9:03 PM
Plan your Crypto & Forex entries before you take the trade
romeshnonis
Updated:
Monday at 3:20 AM
RHCSA, RHCE, AWS, Docker, Kubernetes Training
Sanjeewani95
Updated:
Sep 8, 2026
🛡️ Kaspersky Antivirus – 1 Year / 1 Device | Rs. 2,300 | Only 9 Left
KSPathirana
Updated:
Sep 7, 2026
Ad icon
Professional CCTV Installation Service
Techguy231
Updated:
Sep 6, 2026
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
General
ElaKiri Talk!
SE Salary
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

උඹලට හොඳ මාර්ගය කොච්චර පෙන්නන්න හැදුවත් දකින්නෙ ඒකෙ නරක පැත්ත බං, ඇඟිල්ල දික් කරල හඳ බලන්න කිව්වම හද දිහා නෙමෙයි ඇඟිල්ල දිහා බලන්න පුරුදු වෙලා ඉන්නෙ, දෙයක් කියද්දි තේරුම් ගනිං,

මට කිසිම ඊර්ෂියාවක් නෑ බං, මොකද මම ගැන මෙතැන පම්පෝරි ගහන්නෙ නෑ, මමත් කට්ටිය 3දෙනෙක් තියාගෙන පිටරට ක්ලයන්ට්ලගෙන් එන වැඩ කරනව, කොටින්ම කිව්වොත් Project Outsourcing කරනව. ගෙදරට වෙලා ෆන් එකේ ඉඳගෙන ඕකුන් ඔය අවුරුද්දක හොයන ගාන මාසෙන් හොයනව බං, මට නම් කිසිම ඊර්ෂියාවක් නෑ, උඹ ගැන දුකයි හොඳ දෙයක් පැහැදිලි කරල දෙන්න බැලුවම ඒක ඔළුවට ගන්නෙ නැතුව ඒකෙ අඩුපාඩු හොයන එක ගැන,

මම කළින් පෝස්ට් එකෙත් කිව්ව නේ බං තනිකර බිස්නස් යන්නෙ ඕව ඇතුලෙ, උඹලට ඔය මාසයට රුපියල් ලක්ෂයක් දෙනව කියල උඹල කරන වැඩ වලින් ඔය කම්පැනි එක හොයන ගාණ උඹ දැනගත්තොත් එදාට බොලාට චූ යනව බං, එ්ක තමයි බිස්නස් කියන්නෙ,

මාත් පොඩි කාලෙ ඉඳන්ම(6-7වසර වල) IT Field එකට ඇබ්බැහි උන එකෙක් බං, නැතුව බහුතරය කරන්නං වාලෙ IT කරපු එකෙක් නෙමෙයි, ඒ IT Field එකට තියෙන කැක්කුම නිසා මම කරන දේවල් වලින් කිසිම මහන්සියක් නොදැනී සතුටු වෙන්න පුලුවන්, ආත්ම තෘප්තිය කියන දේ උපරිමයටම තියෙනව,

අනිව අත්දැකීම් ගන්න ජොබ් එකක් කරන්න ඕන, ඒත් ඒකෙම එල්ලිලා ඉන්නව කියන්නෙ බොරු වැඩක්, ජොබක් කරේ නැත්නම් Professional Coding Pattern හෙම ඉගෙන ගන්න ගොඩක් අමාරු වෙනවා, ඒත් ඒව හදාගත්ත ගමන් තමන්ගෙම කියල තැනක් පටන් ගනිං.

උඹට මම අද කිව්ව කියල කොහේ හරි ලියාගෙන තියාගනිං, උඹත් පුලුවන් නම් උඹේම උත්සාහයෙන් තැනක් පටන් අරගෙන බලපංකො අර මම කිව්ව සැලරි රේන්ජ් වලට සුපිරිම වැඩ්ඩො හොයාගන්න බැරිද කියල, ඒ වගේම මාසෙට 1Million වලට වඩා හොයන්න බැරිද කියල,

ලොකු දෙයක් කරන්න නම් ඔය ජොබ් වල කූඩැල්ලො වගේ එල්ලිලා ඉඳල හරියන්නෙ නෑ බං, ඉදිරිය ගැන හිතන්න ඕන, මට මෙයිට වඩා ඕව තේරුම් කරන්න බෑ බං,

[QUOTE="chami2015, post: 23042493, member: 542063"] [SIZE=3]උඹලට හොඳ මාර්ගය කොච්චර පෙන්නන්න හැදුවත් දකින්නෙ ඒකෙ නරක පැත්ත බං, ඇඟිල්ල දික් කරල හඳ බලන්න කිව්වම හද දිහා නෙමෙයි ඇඟිල්ල දිහා බලන්න පුරුදු වෙලා ඉන්නෙ, දෙයක් කියද්දි තේරුම් ගනිං, මට කිසිම ඊර්ෂියාවක් නෑ බං, මොකද මම ගැන මෙතැන පම්පෝරි ගහන්නෙ නෑ, මමත් කට්ටිය 3දෙනෙක් තියාගෙන පිටරට ක්ලයන්ට්ලගෙන් එන වැඩ කරනව, කොටින්ම කිව්වොත් Project Outsourcing කරනව. ගෙදරට වෙලා ෆන් එකේ ඉඳගෙන ඕකුන් ඔය අවුරුද්දක හොයන ගාන මාසෙන් හොයනව බං, මට නම් කිසිම ඊර්ෂියාවක් නෑ, උඹ ගැන දුකයි හොඳ දෙයක් පැහැදිලි කරල දෙන්න බැලුවම ඒක ඔළුවට ගන්නෙ නැතුව ඒකෙ අඩුපාඩු හොයන එක ගැන, මම කළින් පෝස්ට් එකෙත් කිව්ව නේ බං තනිකර බිස්නස් යන්නෙ ඕව ඇතුලෙ, උඹලට ඔය මාසයට රුපියල් ලක්ෂයක් දෙනව කියල උඹල කරන වැඩ වලින් ඔය කම්පැනි එක හොයන ගාණ උඹ දැනගත්තොත් එදාට බොලාට චූ යනව බං, එ්ක තමයි බිස්නස් කියන්නෙ, මාත් පොඩි කාලෙ ඉඳන්ම(6-7වසර වල) IT Field එකට ඇබ්බැහි උන එකෙක් බං, නැතුව බහුතරය කරන්නං වාලෙ IT කරපු එකෙක් නෙමෙයි, ඒ IT Field එකට තියෙන කැක්කුම නිසා මම කරන දේවල් වලින් කිසිම මහන්සියක් නොදැනී සතුටු වෙන්න පුලුවන්, ආත්ම තෘප්තිය කියන දේ උපරිමයටම තියෙනව, අනිව අත්දැකීම් ගන්න ජොබ් එකක් කරන්න ඕන, ඒත් ඒකෙම එල්ලිලා ඉන්නව කියන්නෙ බොරු වැඩක්, ජොබක් කරේ නැත්නම් Professional Coding Pattern හෙම ඉගෙන ගන්න ගොඩක් අමාරු වෙනවා, ඒත් ඒව හදාගත්ත ගමන් තමන්ගෙම කියල තැනක් පටන් ගනිං. උඹට මම අද කිව්ව කියල කොහේ හරි ලියාගෙන තියාගනිං, උඹත් පුලුවන් නම් උඹේම උත්සාහයෙන් තැනක් පටන් අරගෙන බලපංකො අර මම කිව්ව සැලරි රේන්ජ් වලට සුපිරිම වැඩ්ඩො හොයාගන්න බැරිද කියල, ඒ වගේම මාසෙට 1Million වලට වඩා හොයන්න බැරිද කියල, ලොකු දෙයක් කරන්න නම් ඔය ජොබ් වල කූඩැල්ලො වගේ එල්ලිලා ඉඳල හරියන්නෙ නෑ බං, ඉදිරිය ගැන හිතන්න ඕන, මට මෙයිට වඩා ඕව තේරුම් කරන්න බෑ බං, [/SIZE] [/QUOTE]
Insert quotes…
Verification
Hathara warak wissa keeyada? (Hathara wadi karanna 20)
Post reply
Top
Bottom