Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
Power Lifting Lever Belt
SkullVamp
Updated:
Saturday at 10:32 PM
Ad icon
port.lk Domain for sale
Lankan-Tech
Updated:
Saturday at 3:55 PM
Colombo
Kaduwela - Two Storey House for Sale
dilrasan
Updated:
Thursday at 2:23 PM
Ad icon
Wechat qr verification
Pawan2005
Updated:
Thursday at 1:28 AM
🚀 GOOGLE AI PRO 18 MONTHS ACTIVATION 🚀
sayuru bandara
Updated:
Jun 10, 2026
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
General
ElaKiri Talk!
SE Salary
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

මෙහෙමයි මචන් මට නම් උඹ කියන සමහර දේවල් පිලිගන්න අමාරුයි (පර්සනලි ගන්න එපා මම දන්න දේ තමයි කියන්නෙ, මමත් දැනට අවුරුදු 7කට කිට්ටුවෙන්න IT කම්පැනි වල තමයි වැඩකරේ මම දැනට ස්ටාටප් වල වැඩ කරලා තියනවා, වැඩ වැඩියි කියලා මෙතන පට්ට විදියට බනින කම්පැනි වල වැඩ කරලා තියනවා, ඔය දැන් පට්ටම විදියට ගෙනවවා කියන කම්පැනියකත් වැඩ කරලා තියනවා)

උඹ කියන ස්ටාටප් කතාවට මම සම්පූර්ණයෙන්ම එකගයි, ගොඩ යනවා නම් ඒක තමයි ක්රමේ IT වේවා Non IT වේවා ස්ටාටප් එකක් කරලා ගොඩදාන්න පුලුවන් නම් පට්ට හිතාගන්න බැරි විදියට හොයන්න පුලුවන්

හැබැයි ඒක පට්ට අමාරුයි

කට්ටිය දාල වැඩ කරන්න නම් ෆික්ස් ක්ලයන්ට්ලා ඉන්න ඕන ඒ වගේ ක්ලයන්ට් බේස් එකක් හදාගන්න එක පට්ටම අමාරුයි

මචන් 350ක් කියන්නෙ 3%ක් නම් අවුරුද්දකට 11600ක් IT කරන්න ඕන එහෙම නැහැ මචන්, ලංකාවෙන්ම කැම්පස් යන්නෙ(Arts Maths Bio Commers ... සේරගෙන්ම) 26000ක් වගේ, එතකොට ඒ යන ප්රමානෙත් එක්ක බැලුවම ඒ ගානට ආසන්න වශයෙන් බාගයක් විතර IT කරන්නෙ නැහැනේ

ස්ටේට් යුනි 15ක් තියනවා ඇවරේජ් එකකින් 100ක් වගේ තමයි IT වලට එන්නෙ (සමහර ඒවයෙ බැජ් එක 100ට වැඩියි සමහර ඒවයෙ 100ට අඩුයි) එතනින් 1500 - 1700ක් විතර IT වලට එනවා ඇති

එක බැජ් එකක 100 ගානෙ තියන ප්රයිවෙට් යුනි 20 ක්(ටිකක් හරි නම කිවුවම දන්න ඒව) තියනවා කියල හිතුවොත් එතනින් 2500ක් වගේ එනවා ඇති එතකොට සේරම 3500 - 4000 ක් වගේ

අනික මම කලින් කිවුවෙ UOM/UCSC විතරයි තව Ruhuna Eng, Pera Eng, Mora IT වගේ තැන් වලිනුත් අරවගේ ලොකු සැලරි වලට යන එවුන් ඉන්නවා, එහම බැලුවොත් IT වලට එන පිරිසෙන් 10%ක් වත් 80-100K ට වඩා ගන්නවා

උඹ කිවුවා විදියට පිටින් එන බහුතරය අර 175 ගන්න එවුන්ට වඩා හොද නම් ඇයි අර 175 දෙන කම්පැනි අර කියන හොද එවුන් ගන්නෙ නැත්තෙ, හැම කම්පැනියටම ඕනෙ කොහෙන් හරි වැඩකාරයො ගන්න, දැනට අර තැන් වලින් එන එවුන් පෙන්නලා තියනවා උන් වැඩ්ඩො කියලා ඒකයි උන්ට බය නැතුව ගෙවන්නෙ, අනික් තැන් වලින් එන අය ගන්නෙ ගන්නෙ නැත්තෙ එහෙම පිට ඉන්න බහුතරයට අර ලෙවල් එකට වැඩ කරන්න බැහැ. බොහොම පොඩි ගානක් ඉන්නවා දක්ශයො එවුන්ට අර ගෙවන කම්පැනි වලින් හොදට ගෙවලා ගන්නවා හැබැයි බහුතරය අර පොඩි සැලරි වලට යන්නෙ

ඔය $10,000 න් සැලරි පටන් ගන්නෙ සිලිකන් වැලි කම්පැනි වල

US වල උනත් ඔයිට වඩා අඩුවෙන් ගෙවන කම්පැනි තමයි වැඩිපුර තියෙන්නෙ

Aus, NZ, වගේ ඒවයෙ එහෙම USD 10,000 න් සැලරි පටන් ගන්නෙ නැහැ, Singa වගේ නම් පටන් ගන්නෙ 2000USD වලින් වගේ, වැඩ පුලුවන් නම් හොදට ගන්න පුලුවන්

[QUOTE="NEMISIS, post: 23043352, member: 494668"] [SIZE="3"]මෙහෙමයි මචන් මට නම් උඹ කියන සමහර දේවල් පිලිගන්න අමාරුයි (පර්සනලි ගන්න එපා මම දන්න දේ තමයි කියන්නෙ, මමත් දැනට අවුරුදු 7කට කිට්ටුවෙන්න IT කම්පැනි වල තමයි වැඩකරේ මම දැනට ස්ටාටප් වල වැඩ කරලා තියනවා, වැඩ වැඩියි කියලා මෙතන පට්ට විදියට බනින කම්පැනි වල වැඩ කරලා තියනවා, ඔය දැන් පට්ටම විදියට ගෙනවවා කියන කම්පැනියකත් වැඩ කරලා තියනවා) උඹ කියන ස්ටාටප් කතාවට මම සම්පූර්ණයෙන්ම එකගයි, ගොඩ යනවා නම් ඒක තමයි ක්රමේ IT වේවා Non IT වේවා ස්ටාටප් එකක් කරලා ගොඩදාන්න පුලුවන් නම් පට්ට හිතාගන්න බැරි විදියට හොයන්න පුලුවන් හැබැයි ඒක පට්ට අමාරුයි කට්ටිය දාල වැඩ කරන්න නම් ෆික්ස් ක්ලයන්ට්ලා ඉන්න ඕන ඒ වගේ ක්ලයන්ට් බේස් එකක් හදාගන්න එක පට්ටම අමාරුයි[/SIZE] [SIZE="3"]මචන් 350ක් කියන්නෙ 3%ක් නම් අවුරුද්දකට 11600ක් IT කරන්න ඕන එහෙම නැහැ මචන්, ලංකාවෙන්ම කැම්පස් යන්නෙ(Arts Maths Bio Commers ... සේරගෙන්ම) 26000ක් වගේ, එතකොට ඒ යන ප්රමානෙත් එක්ක බැලුවම ඒ ගානට ආසන්න වශයෙන් බාගයක් විතර IT කරන්නෙ නැහැනේ ස්ටේට් යුනි 15ක් තියනවා ඇවරේජ් එකකින් 100ක් වගේ තමයි IT වලට එන්නෙ (සමහර ඒවයෙ බැජ් එක 100ට වැඩියි සමහර ඒවයෙ 100ට අඩුයි) එතනින් 1500 - 1700ක් විතර IT වලට එනවා ඇති එක බැජ් එකක 100 ගානෙ තියන ප්රයිවෙට් යුනි 20 ක්(ටිකක් හරි නම කිවුවම දන්න ඒව) තියනවා කියල හිතුවොත් එතනින් 2500ක් වගේ එනවා ඇති එතකොට සේරම 3500 - 4000 ක් වගේ අනික මම කලින් කිවුවෙ UOM/UCSC විතරයි තව Ruhuna Eng, Pera Eng, Mora IT වගේ තැන් වලිනුත් අරවගේ ලොකු සැලරි වලට යන එවුන් ඉන්නවා, එහම බැලුවොත් IT වලට එන පිරිසෙන් 10%ක් වත් 80-100K ට වඩා ගන්නවා උඹ කිවුවා විදියට පිටින් එන බහුතරය අර 175 ගන්න එවුන්ට වඩා හොද නම් ඇයි අර 175 දෙන කම්පැනි අර කියන හොද එවුන් ගන්නෙ නැත්තෙ, හැම කම්පැනියටම ඕනෙ කොහෙන් හරි වැඩකාරයො ගන්න, දැනට අර තැන් වලින් එන එවුන් පෙන්නලා තියනවා උන් වැඩ්ඩො කියලා ඒකයි උන්ට බය නැතුව ගෙවන්නෙ, අනික් තැන් වලින් එන අය ගන්නෙ ගන්නෙ නැත්තෙ එහෙම පිට ඉන්න බහුතරයට අර ලෙවල් එකට වැඩ කරන්න බැහැ. බොහොම පොඩි ගානක් ඉන්නවා දක්ශයො එවුන්ට අර ගෙවන කම්පැනි වලින් හොදට ගෙවලා ගන්නවා හැබැයි බහුතරය අර පොඩි සැලරි වලට යන්නෙ[/SIZE] [SIZE="3"]ඔය $10,000 න් සැලරි පටන් ගන්නෙ සිලිකන් වැලි කම්පැනි වල US වල උනත් ඔයිට වඩා අඩුවෙන් ගෙවන කම්පැනි තමයි වැඩිපුර තියෙන්නෙ Aus, NZ, වගේ ඒවයෙ එහෙම USD 10,000 න් සැලරි පටන් ගන්නෙ නැහැ, Singa වගේ නම් පටන් ගන්නෙ 2000USD වලින් වගේ, වැඩ පුලුවන් නම් හොදට ගන්න පුලුවන්[/SIZE] [/QUOTE]
Insert quotes…
Verification
Winadiyakata thappara keeyak tibeda?
Post reply
Top
Bottom