Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
Power Lifting Lever Belt
SkullVamp
Updated:
Jun 13, 2026
Ad icon
port.lk Domain for sale
Lankan-Tech
Updated:
Jun 13, 2026
Colombo
Kaduwela - Two Storey House for Sale
dilrasan
Updated:
Jun 11, 2026
Ad icon
Wechat qr verification
Pawan2005
Updated:
Jun 11, 2026
🚀 GOOGLE AI PRO 18 MONTHS ACTIVATION 🚀
sayuru bandara
Updated:
Jun 10, 2026
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
General
ElaKiri Talk!
SE Salary
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

ඔව් මේ කතාව ඇත්ත, ඕනම දෙයක් අපි මහන්සි වෙලා තමයි හොයාගන්න ඕන, නැතුව කවුරුවත් අපේ අත උඩට ගෙනත් දෙන්නෙ නෑ බං, අමාරුවෙන් ඒ දේ කළාම ලොකු ප්‍රථිපලයක් ලබාගන්න පුලුවන්, හරිම සරළ දෙයක්.

මට 3%කියන දේ ගැන නම් සහතික වෙන්න බෑ බං, මම ඒක හිතල කියපු දෙයක්, ඒත් ඇත්ත වෙන්න සම්භාවිතාවක් තියෙනව, මොකද ඔය SLIIT එකේ වුණත් රට පුරාම Branches කීයක් තියේද බලපං, ඒ වගේම NIBM එක, ඒවත් අවුරුද්දට Batch 2ක් ගන්නව, එහෙම බැලුවම ඇත්ත වෙන්නත් පුලුවන්,

මේක නම් ගොඩක් දිග කතාවක්, මම එක පාරින් තේරුම් යන්න මගේ එක අත්දැකීමක් ෂෙයාර් කරන්නම්,

ළඟදි අපේ නෑදෑ වෙන අක්ක කෙනෙක් සෙට් වුණා දානෙ ගෙදරක ගියාම, මම විස්තර ටිකක් අහල බැලුවම WSO2 වැඩ කරන්නෙ දැන්, ඒ වෙද්දි ගිහිල්ල මාස 3ක්වත් වෙන්නෙ නෑ, Mora IT කරල බැච් ටොප් වෙලා 120ගානක සැලරි එකක් කෙලින්ම Offer කරල තියෙන්නෙ, මම ඕනම Technical පොරක් සෙට් වුණොත් දවසක් වුණත් කතා කරනව බං, ඔය සබ්ජෙක්ට් එක මගෙත් ජීවිතෙ නිසා, ඕනම තැනකට ගියාම ඔහොම කෙනෙක් කතාවට අල්ලගන්නව මම, මේකි එක්ක කතා කරද්දි මට හොඳටම තේරුණා කිසිම ප්‍රායෝගික දැනුමක් නෑ කියල, කොහොම හරි ඒක ඇතුලෙ Java වලින් ප්‍රොජෙක්ට් කරනව කිව්වම මම ඇහුව මොනවද Frameworks කියල, ඒ දන්නෙත් නෑ බං, Technical පොරක් එක්ක කතා කරද්දි තේරෙනව නේ උගේ දැනුම් මට්ටම, ඒ වුණාට එහෙම කිසිම දැනුමක් නෑ වගේ, ඉතිං ඔය ගැන තව කතා ඕන නෑ නේ බං,

ඕක ලංකාවෙ අධ්‍යාපන ක්‍රමය එක්ක වුණ දෙයක් බං, ඒ නිසා වැඩිය හිතන්න එපා, ඔය ක්‍රමය මුල ඉඳලම හැදෙන්න ඕන දෙයක් බං,

IT වල දක්ෂයෙක් වෙන්න ඒ සබ්ජෙක්ට් එකට පොඩි කාලෙ ඉඳන් හොඳ උණක් තිබ්බ, ඒකට කැපවීම තියෙන, තාර්කික බුද්ධියක් තියෙන, ආසාව තියෙන කෙනෙක්, ඩිග්රි ගත්ත හෝ නැතුවා හෝ,

ඩිග්රි එකක් කියන්නෙ අපිට හම්බවෙන ආභරණයක් වගේ දෙයක්, එ්ත් ලංකාවෙ අධ්‍යාපන රටාවත් එක්ක ඒ ආභරණය සුදුසු හැම කෙනාටම හම්බවෙන්නෙ නෑ,

හැමෝම පුරුදු වෙලා ඉන්නෙ ඉස්කොලෙ දාපු දවසෙ ඉඳන් ශිෂ්‍යවත්වය පාස් වෙන්න ඉහළින්ම, ඊළඟට ඕ ලෙවල් වලට ඒ 9ක් දාන්න, ඊළඟට එ් ලෙවල් වලට හොඳ රිසාල්ට් එකක් දාල කැම්පස් යන්න, ලංකාවෙ අධ්‍යාපන ක්‍රමයෙන් හැම ළමයම ඔය රාමුවට කොටු කරනව, උඹ නිකමට හොයල බලපං ඒ ලෙවල් වලින් කැම්පස් යන ළමයින්ගෙන් කීයෙන් කීදෙනවාද IT Field එකට ආසාවෙන්, පොඩි කාලෙ ඉඳන් තිබ්බ හීනයක් නිසා යන්නෙ කියල, ඇත්ත කතාව ගොඩක් අය යන්නෙ A/L කියන Target එක Achieve කරපු නිසා ඊළඟට කරන්න දෙයක් තියෙන්න ඕන නිසා, කරන්නම් වාලෙ කරනව, එහෙම අය තමයි බං ජොබ් එකට ගිහිල්ල මාස කීපයක් යද්දි අඬන්නෙ ජොබ් එක ස්ට්‍රෙස්, මට ජීවිතේ එපා වුණා, මට වෙන ජොබ් එකකට යන්න ඕන කියල, එලකිරි එකේම ත්‍රෙඩ් කීයක් නම් ගියාද බං,

ලංකාවෙ සංස්කෘතියෙන් හැදිල තියෙන්නෙ A/L පාස් වුණා නම් නියම වැඩ්ඩ නැත්නම් වැඩක් නෑ,

මනුස්සයෙක් වුණාම 8-5 ජොබක් කරන්න ඕන ටයි එක දාල නැත්නම් වැඩක් නෑ,

ඔන්න ඕකයි බං අපේ රටෙන් බිල් ගේට්ස් කෙනෙක්, ස්ටීව් ජොබ්ස් කෙනෙක් බිහිවුණේ නැත්තෙ තාම

මේ කතාවට නම් මම පොඩ්ඩක්වත් එකඟ වෙන්නෙ නෑ, මගේ යාලුවෙක් ඉන්නව USA ඌ Student Visa එකෙන් පාන් කපන ජොබක් කරන්නෙ, මාස දෙකක පඩියෙන් NISSAN GTR එකක් ගත්ත බං, තව එකෙක් Delivery Job එකක් කරන්නෙ, පාට් ටයිම් කරලත් $3000ක් විතර හොයනව,

එහෙව් එකේ Software Engineer කෙනෙක් ගැන කවර කතාද බං, Online Market Place වලත් ජොබ් ඔෆර් එනව මාසෙට $7000ට වැඩි එහේ කම්පැනි වලින්, එහෙම වෙලා තියෙන්නෙ එහේ සැලර් රේන්ජ් එක හොඳටම වැඩි නිසා,

උඹ ඔය කියන කතාව හරි චීනෙට වගේ නම්, එහේ Labour Cost හොඳටම අඩුයි,

මට මේකෙ ඇතුලෙ තව කාලය නාස්ති කරන්න ඕන නෑ බං, විවාද කරන්න ඕනත් නෑ,මෙච්චරයි කියන්න තියෙන්නෙ, ඔය ඩිග්රි, ජොබ් කියන රැල්ලෙ යන්න, ඒත් ඒව ජීවිතෙ කරගන්න එපා, එතැනින් එහා ලෝකයක් ගැන හිතන්න, එහෙම වුණාම හොඳට දියුණු වෙන්න පුලුවන්,

[QUOTE="chami2015, post: 23043975, member: 542063"] [SIZE=3] [/SIZE][SIZE=3][SIZE=3]ඔව් මේ කතාව ඇත්ත, ඕනම දෙයක් අපි මහන්සි වෙලා තමයි හොයාගන්න ඕන, නැතුව කවුරුවත් අපේ අත උඩට ගෙනත් දෙන්නෙ නෑ බං, අමාරුවෙන් ඒ දේ කළාම ලොකු ප්‍රථිපලයක් ලබාගන්න පුලුවන්, හරිම සරළ දෙයක්. [/SIZE][/SIZE] [SIZE=3][/SIZE][SIZE=3][SIZE=3] මට 3%කියන දේ ගැන නම් සහතික වෙන්න බෑ බං, මම ඒක හිතල කියපු දෙයක්, ඒත් ඇත්ත වෙන්න සම්භාවිතාවක් තියෙනව, මොකද ඔය SLIIT එකේ වුණත් රට පුරාම Branches කීයක් තියේද බලපං, ඒ වගේම NIBM එක, ඒවත් අවුරුද්දට Batch 2ක් ගන්නව, එහෙම බැලුවම ඇත්ත වෙන්නත් පුලුවන්, [/SIZE][/SIZE] [SIZE=3][/SIZE] [SIZE=3]මේක නම් ගොඩක් දිග කතාවක්, මම එක පාරින් තේරුම් යන්න මගේ එක අත්දැකීමක් ෂෙයාර් කරන්නම්, ළඟදි අපේ නෑදෑ වෙන අක්ක කෙනෙක් සෙට් වුණා දානෙ ගෙදරක ගියාම, මම විස්තර ටිකක් අහල බැලුවම WSO2 වැඩ කරන්නෙ දැන්, ඒ වෙද්දි ගිහිල්ල මාස 3ක්වත් වෙන්නෙ නෑ, Mora IT කරල බැච් ටොප් වෙලා 120ගානක සැලරි එකක් කෙලින්ම Offer කරල තියෙන්නෙ, මම ඕනම Technical පොරක් සෙට් වුණොත් දවසක් වුණත් කතා කරනව බං, ඔය සබ්ජෙක්ට් එක මගෙත් ජීවිතෙ නිසා, ඕනම තැනකට ගියාම ඔහොම කෙනෙක් කතාවට අල්ලගන්නව මම, මේකි එක්ක කතා කරද්දි මට හොඳටම තේරුණා කිසිම ප්‍රායෝගික දැනුමක් නෑ කියල, කොහොම හරි ඒක ඇතුලෙ Java වලින් ප්‍රොජෙක්ට් කරනව කිව්වම මම ඇහුව මොනවද Frameworks කියල, ඒ දන්නෙත් නෑ බං, Technical පොරක් එක්ක කතා කරද්දි තේරෙනව නේ උගේ දැනුම් මට්ටම, ඒ වුණාට එහෙම කිසිම දැනුමක් නෑ වගේ, ඉතිං ඔය ගැන තව කතා ඕන නෑ නේ බං, ඕක ලංකාවෙ අධ්‍යාපන ක්‍රමය එක්ක වුණ දෙයක් බං, ඒ නිසා වැඩිය හිතන්න එපා, ඔය ක්‍රමය මුල ඉඳලම හැදෙන්න ඕන දෙයක් බං, IT වල දක්ෂයෙක් වෙන්න ඒ සබ්ජෙක්ට් එකට පොඩි කාලෙ ඉඳන් හොඳ උණක් තිබ්බ, ඒකට කැපවීම තියෙන, තාර්කික බුද්ධියක් තියෙන, ආසාව තියෙන කෙනෙක්, ඩිග්රි ගත්ත හෝ නැතුවා හෝ, ඩිග්රි එකක් කියන්නෙ අපිට හම්බවෙන ආභරණයක් වගේ දෙයක්, එ්ත් ලංකාවෙ අධ්‍යාපන රටාවත් එක්ක ඒ ආභරණය සුදුසු හැම කෙනාටම හම්බවෙන්නෙ නෑ, හැමෝම පුරුදු වෙලා ඉන්නෙ ඉස්කොලෙ දාපු දවසෙ ඉඳන් ශිෂ්‍යවත්වය පාස් වෙන්න ඉහළින්ම, ඊළඟට ඕ ලෙවල් වලට ඒ 9ක් දාන්න, ඊළඟට එ් ලෙවල් වලට හොඳ රිසාල්ට් එකක් දාල කැම්පස් යන්න, ලංකාවෙ අධ්‍යාපන ක්‍රමයෙන් හැම ළමයම ඔය රාමුවට කොටු කරනව, උඹ නිකමට හොයල බලපං ඒ ලෙවල් වලින් කැම්පස් යන ළමයින්ගෙන් කීයෙන් කීදෙනවාද IT Field එකට ආසාවෙන්, පොඩි කාලෙ ඉඳන් තිබ්බ හීනයක් නිසා යන්නෙ කියල, ඇත්ත කතාව ගොඩක් අය යන්නෙ A/L කියන Target එක Achieve කරපු නිසා ඊළඟට කරන්න දෙයක් තියෙන්න ඕන නිසා, කරන්නම් වාලෙ කරනව, එහෙම අය තමයි බං ජොබ් එකට ගිහිල්ල මාස කීපයක් යද්දි අඬන්නෙ ජොබ් එක ස්ට්‍රෙස්, මට ජීවිතේ එපා වුණා, මට වෙන ජොබ් එකකට යන්න ඕන කියල, එලකිරි එකේම ත්‍රෙඩ් කීයක් නම් ගියාද බං, ලංකාවෙ සංස්කෘතියෙන් හැදිල තියෙන්නෙ A/L පාස් වුණා නම් නියම වැඩ්ඩ නැත්නම් වැඩක් නෑ, මනුස්සයෙක් වුණාම 8-5 ජොබක් කරන්න ඕන ටයි එක දාල නැත්නම් වැඩක් නෑ, ඔන්න ඕකයි බං අපේ රටෙන් බිල් ගේට්ස් කෙනෙක්, ස්ටීව් ජොබ්ස් කෙනෙක් බිහිවුණේ නැත්තෙ තාම [/SIZE] [SIZE=3][/SIZE][SIZE=3] මේ කතාවට නම් මම පොඩ්ඩක්වත් එකඟ වෙන්නෙ නෑ, මගේ යාලුවෙක් ඉන්නව USA ඌ Student Visa එකෙන් පාන් කපන ජොබක් කරන්නෙ, මාස දෙකක පඩියෙන් NISSAN GTR එකක් ගත්ත බං, තව එකෙක් Delivery Job එකක් කරන්නෙ, පාට් ටයිම් කරලත් $3000ක් විතර හොයනව, එහෙව් එකේ Software Engineer කෙනෙක් ගැන කවර කතාද බං, Online Market Place වලත් ජොබ් ඔෆර් එනව මාසෙට $7000ට වැඩි එහේ කම්පැනි වලින්, එහෙම වෙලා තියෙන්නෙ එහේ සැලර් රේන්ජ් එක හොඳටම වැඩි නිසා, උඹ ඔය කියන කතාව හරි චීනෙට වගේ නම්, එහේ Labour Cost හොඳටම අඩුයි, මට මේකෙ ඇතුලෙ තව කාලය නාස්ති කරන්න ඕන නෑ බං, විවාද කරන්න ඕනත් නෑ,මෙච්චරයි කියන්න තියෙන්නෙ, ඔය ඩිග්රි, ජොබ් කියන රැල්ලෙ යන්න, ඒත් ඒව ජීවිතෙ කරගන්න එපා, එතැනින් එහා ලෝකයක් ගැන හිතන්න, එහෙම වුණාම හොඳට දියුණු වෙන්න පුලුවන්, [/SIZE] [/QUOTE]
Insert quotes…
Verification
Asuwa dahayen wadi kalama keeyada?
Post reply
Top
Bottom