2 years experience(including internship) thiyena developer kenek salary expectation eka kiyak wageda kiyanne? Dan hugak companies peg eka denne naththe ai?
200K with peg or without peg?~ 200K (unless IFS/WSO2 & some few)
Godak ewa peg ban, hama ekama tika tika peg wenawa, nathna inna ewun yanawane
200K with peg or without peg?
Mata 180ka offer ekak awa. Yanawada kiyala baluwe. Peg nathilu habai. Thawa ekak awa 160kata. Eketh peg nawith peg most of the time
oya 70-80ta thibba salaryne ban peg welaa enne 2 panala
Mata 180ka offer ekak awa. Yanawada kiyala baluwe. Peg nathilu habai. Thawa ekak awa 160kata. Eketh peg na
තැන හොද නන් ( කොම්පැනිය හොද නන්, stable & ජර toxic culture නැත්නන් )
ඉන්න තැනට වඩා salary (50K+) වැඩි නන් or රස්සාවක් නැත්නන්
යන්න.
ගිහින් ඔයාට ගන්න පුලුඅන් දෙයක් එතන දුවන් ප්‍රොජෙක්ට් වලින් ගන්න
අරන්, ආයෙ වෙන තැනකට යන්න
ගන්න පඩියට සාදාරන වැඩක් කරන්න