SE Salary

SHAN_22

Well-known member
  • Jul 20, 2018
    1,484
    1,538
    113
    2 years experience(including internship) thiyena developer kenek salary expectation eka kiyak wageda kiyanne? Dan hugak companies peg eka denne naththe ai?
     
    • Like
    Reactions: Solo Rider

    Solo Rider

    Well-known member
  • Sep 4, 2020
    35,924
    1
    157,329
    113
    98
    හෝමාගම
    Mata 180ka offer ekak awa. Yanawada kiyala baluwe. Peg nathilu habai. Thawa ekak awa 160kata. Eketh peg na

    තැන හොද නන් ( කොම්පැනිය හොද නන්, stable & ජර toxic culture නැත්නන් )
    ඉන්න තැනට වඩා salary (50K+) වැඩි නන් or රස්සාවක් නැත්නන්

    යන්න.

    ගිහින් ඔයාට ගන්න පුලුඅන් දෙයක් එතන දුවන් ප්‍රොජෙක්ට් වලින් ගන්න
    අරන්, ආයෙ වෙන තැනකට යන්න

    ගන්න පඩියට සාදාරන වැඩක් කරන්න
     

    SHAN_22

    Well-known member
  • Jul 20, 2018
    1,484
    1,538
    113
    තැන හොද නන් ( කොම්පැනිය හොද නන්, stable & ජර toxic culture නැත්නන් )
    ඉන්න තැනට වඩා salary (50K+) වැඩි නන් or රස්සාවක් නැත්නන්

    යන්න.

    ගිහින් ඔයාට ගන්න පුලුඅන් දෙයක් එතන දුවන් ප්‍රොජෙක්ට් වලින් ගන්න
    අරන්, ආයෙ වෙන තැනකට යන්න

    ගන්න පඩියට සාදාරන වැඩක් කරන්න
    ♥️♥️
     

    gnilukshi

    Well-known member
  • Oct 9, 2008
    25,080
    48,513
    113
    ගෙවන ගානට වැඩ කරපං 😎

    ඉතිරි වෙලාවෙ ඊලඟ ජොබ් එක, අමතර ආදායමක් වෙනුවෙන් වැඩ කරපං 😊
     
    • Love
    Reactions: SHAN_22