Seagate 1TB Hard Hondaida?

Ncbro

Active member
  • Oct 23, 2017
    177
    52
    28
    LK

    14,600 මේක ගන්න එක අවුලක් නැද්ද? barclays එකේ තියෙන්නේ. External යූස් කරන්න බැලුවේ enclosure එකක් දාලා. එහෙම නැත්තන් කෙලින්ම 1TB External එකක් ගන්න එකද හොඳ?​

    N/B Hard Seagate 1TB Laptop SATA​

    https://www.barclays.lk/itemdesc.asp?ic=LHDSM035&eq=&Tp=
     
    Last edited:
    • Like
    Reactions: NRTG

    Ncbro

    Active member
  • Oct 23, 2017
    177
    52
    28
    LK
    දැන් එන හැම Hard Disk එකක්ම අවුරුදු 3 - 4 ක් යනකොට කේස් වෙනවා මචන්

    hoda jathi ekak wath nadda? second hand Seagate ekak gaththoth?
     
    • Like
    Reactions: NRTG

    Ncbro

    Active member
  • Oct 23, 2017
    177
    52
    28
    LK
    Second Hand එව්වා ගන්න එපා මචන්. අලුත් එව්වට අඩුමගානේ අවුරුදු 2ක් වත් Warranty හම්බ වෙනවනේ
    ඔව් මචන් මම heavy use කරන්න නෙවෙයි. දැනට ලැප් එකේ තියන දේවල් backup කරලා තියාගන්න විතරක් තිබ්බනම් ඇති..

    ow meka hari mage langadi Transcend ekatath eka parama kela wuna eka nam awrudu 6 tibba
    ගොඩක් අය seagate හොඳයි කියලා තිබ්බා අවුලක් වුනත් ආයේ හදාගන්න
    ------ Post added on May 26, 2022 at 11:21 PM
     
    • Like
    Reactions: NRTG

    Reincarnator

    Well-known member
  • May 20, 2022
    12,354
    30,210
    113
    අපායෙ දොරකඩ
    I used to have 3 x 3TB external HDDs (3.5) all Seagate. 1 I bought in 2010 and the other two in 2014 and in 2015 respectively. All worked perfectly until the day I sold them in January 2022. So in my case, I trust the brand. Now I have 5TB x 3 and 4TB x 2 all external Seagate Expansion portable (2.5) HDDs. I too use them for data backups.
     
    • Love
    Reactions: NRTG and Ncbro