Portable Hard එකක් ගන්න ඕනි සිම්හලු

Mahesh Wanasinghe

Well-known member
  • May 28, 2023
    15,005
    15,488
    113
    New Zealand
    Portable Hard එකක් ගන්න ඕනි සිම්හලු. ගන්න හොදම brand එකකුයි, ගන්න හොද තැනකුයි ඉක්මනින් කියාගෙන යමල්ලා

    මගේ යාලුවෙක් ඉන්නවා. ඌ ලෝය කෙනෙක්. උට Seagate 4TB එකක් තිබුනා. ඌ ඒක මාසෙකට සැරයක් කම්පියුටර් බැකප් කරන්න්න පාවිච්චි කරලා තිබුනේ. ඒක එක සැරේ වැඩ කරන්නේ නැතුව ගිහින්. බලද්දි හාඩ් එක ඩැමේජ් වෙලා. හෙල්ත් එක 14%. කලින් හාඩ් එකෙන් කිසිම සද්දයක් ඇවිල්ලත් නෑ. මේවගේ ලෙඩ එන ජාති නම් එපා මචන්ලා. දැන් තියන ප්‍රයිස් එක්ක 1TB or 2TB වගේ එකක් බැලුවේ. මූ එක්ක මාත් හාඩ් එකක් ගන්න යනවා. මටත් හාඩ් එකක් ගන්න ඕනි බන්. හැබැයි මම හාඩ් එක නිතර යූස් කරන කෙනෙක්. ඒනිසා ඒවටත් ඔරොත්තු දෙන හොද එකක් කියපන්.

    Barclays එකේ 1TB Transend එකක් 22000ක් වෙනවා කිව්වාබන්. මේක පාඩුද
     
    Last edited:

    mayadmax

    Well-known member
  • Apr 24, 2007
    6,285
    4,644
    113
    using seagate external (with external power ) 2tb x2 for 15 years (for backup) and still work. use karana vidiyei aula tienne and what you store. 1kb 2kb file 10000s tiboot effect ekai large files tibbot wena vidiyai, partition kadala tiana vidiyai okkoma balapanawa . anika hama tanama plug karanna epa

    Seagate
    WD
    Transcend aulak na
     
    Heshan Daminda

    Well-known member
  • Mar 13, 2009
    46,251
    1
    101,092
    113
    34
    Kalutara
    හැමදාම පාවිච්චි කලා නම් ඔහොම වෙන්නෙ නෑ. සැරින් සැරේට ගහන්නයි ගලවන්නයි ගියාම තමා කෙල වෙන්නෙ.
     
    ob_server

    Well-known member
  • Jan 16, 2023
    7,284
    7,794
    113
    warranty claim karanna hithan inawa nam & important data backup ekak widiyata hdd eke store karanawa nam, hdd eka bitlocker encrypt karana eka hondai.
    ona nam partition 2 kata kadala, ekak witharak encrypt karala anikata films wage dewal danna puluwan.

    encrypt nokarapu important data tiyeddi warranty walata dennath bayaine.
     
    vito

    Well-known member
  • May 5, 2008
    10,950
    1
    12,283
    113
    අදාළ නෑ නේ
    there's always a risk of disks failing machan
    some brands (product batches or product lines to be exact) tend to have higher failure rates but at the end of the day I'm not sure if there's a specific brand that offers a HDD that will be head and shoulders above the rest.
    I still got a toshiba 500gb drive that's close to 15 years old still chugging along at 100% health while I've seen many old toshiba drives fail
    always keep multiple backups of your critical files, even in your personal life
    btw try to avoid WD external drives because the USB connector comes soldered on to the HDD PCB.
    so if the port breaks you can't remove the enclosure and plug it directly to a SATA port
     
    NRTG

    Well-known member
  • Oct 19, 2019
    41,044
    198,444
    113
    Colombo, Sri Lanka
    Portable Hard ගැන durability එක ගැන නම් කතා කරන්න බැහැ මචන කොයි වෙලාවේ හොහ් ගායිද දන්නේ නැහැ.
    ගන්න මොකක් උනත් ssd තියන එකකට ගියොත් පොඩ්ඩක් කල් පැවැත්ම හොඳයි කියලයි මට හිතෙන්නේ
     
    Janatha Jhon

    Well-known member
  • Nov 24, 2023
    10,570
    14,445
    113
    Portable Hard එකක් ගන්න ඕනි සිම්හලු. ගන්න හොදම brand එකකුයි, ගන්න හොද තැනකුයි ඉක්මනින් කියාගෙන යමල්ලා

    මගේ යාලුවෙක් ඉන්නවා. ඌ ලෝය කෙනෙක්. උට Seagate 4TB එකක් තිබුනා. ඌ ඒක මාසෙකට සැරයක් කම්පියුටර් බැකප් කරන්න්න පාවිච්චි කරලා තිබුනේ. ඒක එක සැරේ වැඩ කරන්නේ නැතුව ගිහින්. බලද්දි හාඩ් එක ඩැමේජ් වෙලා. හෙල්ත් එක 14%. කලින් හාඩ් එකෙන් කිසිම සද්දයක් ඇවිල්ලත් නෑ. මේවගේ ලෙඩ එන ජාති නම් එපා මචන්ලා. දැන් තියන ප්‍රයිස් එක්ක 1TB or 2TB වගේ එකක් බැලුවේ. මූ එක්ක මාත් හාඩ් එකක් ගන්න යනවා. මටත් හාඩ් එකක් ගන්න ඕනි බන්. හැබැයි මම හාඩ් එක නිතර යූස් කරන කෙනෙක්. ඒනිසා ඒවටත් ඔරොත්තු දෙන හොද එකක් කියපන්.

    Barclays එකේ 1TB Transend එකක් 22000ක් වෙනවා කිව්වාබන්. මේක පාඩුද
    සැප්තැම්බර් 22 අනුර කුමාර සහෝදරයා ජනාධිපති සහෝදරයා ලෙස පත්වෙන නිසා ආණ්ඩුවේ මිඩියා යුනිට් බයියෝ පොර්ටබල් හාර්ඩ් ඩිස්ක් අරගෙන අමාත්‍යාංශය ඩේටා ටික අරගෙන මාරු වෙන්න නේද ලැස්ති?
     
    Mahesh Wanasinghe

    Well-known member
  • May 28, 2023
    15,005
    15,488
    113
    New Zealand
    සැප්තැම්බර් 22 අනුර කුමාර සහෝදරයා ජනාධිපති සහෝදරයා ලෙස පත්වෙන නිසා ආණ්ඩුවේ මිඩියා යුනිට් බයියෝ පොර්ටබල් හාර්ඩ් ඩිස්ක් අරගෙන අමාත්‍යාංශය ඩේටා ටික අරගෙන මාරු වෙන්න නේද ලැස්ති?
    ලංකාවේ කොහෙද උට්ටෝ ඩිජිටල් ඩේටා තියෙන්නෙ. :lol: හැම රෙද්දක්ම තියෙන්නේ කාඩ්බෝඩ් ෆයිල් අස්සේ. ඒ ඩේටා ටික අරන් පනින්න කලින් පොටෝ කොපි ගහන්නම අවුරුද්දක් විතර යයි. :P

    using seagate external (with external power ) 2tb x2 for 15 years (for backup) and still work. use karana vidiyei aula tienne and what you store. 1kb 2kb file 10000s tiboot effect ekai large files tibbot wena vidiyai, partition kadala tiana vidiyai okkoma balapanawa . anika hama tanama plug karanna epa

    Seagate
    WD
    Transcend aulak na
    මුගේ හාඩ් එක 4TBනිසා ඒකට වෙනම පවර් පැක් එකක් එනවා මචන්. ඒ නිසා මූ ඒ හාඩ් එක උගේ ගෙදර ඔෆිස් එකේ ප්‍රින්ටර් එක තියන තැනම කොහෙවත් ගෙනියන්නෙ නැතිව ප්ලේස් කරලා තියෙනවා. ටවුමේ තියන ඔෆිස් එකේ තියන ෆයිල් ටික ලැප් එකෙන් ගෙදර ගෙනත් මාසෙකට සැරයක් ඒ හාඩ් එකට දානවා. එතකොට ඒ හාඩ් එක ඔන් කරන්නේ මාසෙක්ට සැරයක් විතරයි. කොහෙවත් ගෙනියන්නෙත් නෑ. ඒ හාඩ් එක එක සැරේම වැඩ කරන්නෙ නැතුව ගිහින්. මම මගේ ලැප් එක අරන් ගිහින් හාඩ් එක ගැහුවා. හාඩ් එක පෙන්නනවා. ෆයිල් කොපි කරන්න පැය ගාණක් යනවා. හාඩ් එකෙන් සද්දත් එනවා. හාඩ් එකේ හෙල්ත් එක කැස්පස්කී එකෙන් පෙන්නන්නේ 14% විදියට.
    ------ Post added on Aug 16, 2024 at 7:38 PM
     
    Dr.Sheldon_Suprakata

    Well-known member
  • Feb 7, 2018
    5,707
    1
    14,257
    113
    seagate එහෙනම් මොකක් හරි මගුලක් set වෙන්න ඇති.
    මම amazon වලින් order කරපු portable hdd 2tb 3ක් තියෙනවා තාම හොදට වැඩ.
    hard එක ලොකු වෙනකොට failure rate එක වැඩි case එකක් තියෙනවා.
     
    dmtx

    Well-known member
  • Dec 1, 2011
    22,224
    4,125
    113

    ඔෆිස් එකේ ප්‍රින්ටර් එක තියන තැනම කොහෙවත් ගෙනියන්නෙ නැතිව ප්ලේස් කරලා තියෙනවා.
    මෙන්න මේකත් එක හේතුවක් වෙන්න පුලුවන් ඩැමේජ් වෙන්න
     
    miyuru4u

    Well-known member
  • Jan 18, 2007
    31,897
    10,495
    113
    In the eyes of my girl
    බාක්ලිස් ගත්ත එකක් 5TB
    සතියයි පොඩි එකා වැට්ටුව බිමට දඩස් බඩු වැඩ නැ
    අරන් ගියාම වොර්නටි දුන්න යකො එවලෙම
    අම්මො බාක්ලිස් නම් බය නැතුව ගනින්
     
    CorD SaC

    Well-known member
  • Feb 4, 2015
    15,774
    28,147
    113
    හාර්ඩ් එකේ Health චෙක් කරන්න හොදම විදිහ මොකක්ද
     
    • Like
    Reactions: NRTG