• Feb 1, 2014
    1,943
    387
    83
    කොළඹ
    2TB
    Model
    ST2000DM001
    folder එකක් open කරන්න copy paste cut කරන්න folder properties check කරන්න ගියහම ට්ක වෙලාවක් struck වෙලා තියල තමයි වැඩ කරන්නෙ.

    please උදව්
     
    akilar25

    Well-known member
  • Feb 2, 2009
    39,230
    4,364
    113
    33
    Mozilla Firefox.
    ඩේටා බැකප් කරන් , පාටිශන් ඔක්කෝම කඩලා , අලුතෙන් පාටිශන් ගහපන් මචන්.
    ඊට පස්සේ ඕ එස් එක දාපන්.
    පාටිශන් ටේබල් එකේ අව්ලක් .
     
    ctooi

    Banned
  • Jul 19, 2008
    7,280
    498
    83
    මකබාවේ
    රෝසි ආච්චි;20796144 said:
    oka secondary hard disk ekakda? (os dapu eka newe neda?)

    ඕකයි වෙන්නේ හේතුව, secondary හාඩ් අයිඩ්ල් රන් වෙන්නේ, මුකුත් කොපි පේස්ට් කරන නැත්තන්, කොපි පේස්ට් කරන්න ගියහම හාඩ් එක රන් වෙන්න ටිකක් වෙලා යනවා
     
  • Feb 1, 2014
    1,943
    387
    83
    කොළඹ
    උඩ ඹක්කොටෝම rep දුන්නා
    ස්තුතිය උදව් වලට

    වැඩේ ගොඩ දාගත්තා. විස්තර දානවා කාටහරි වැදගත් වෙයි හිතලා

    data backup කරන්නත් බැරි වුනා කියහන්කො read වෙන්නෙ නෑ
    මේක secondary එකක් විදිහට ගහල තිබ්බෙ
    IDE x1 - OS
    SATA x3
    මේක ගහල තිබ්බෙ SATA 2 එකට.
    මම මේක ගලවලා SATA 0 එකට ගැහැව්වා

    දැන් වැ‍ඩ. SATA 2 එකට ගහපු අනිත් HDD එකත් හොදට වැඩ අනේ මන්ද පිස්සු කෙලින්නෙ මේවා.

    කෝකටත් මම දැන් data backup කරල normal format කරල seatate tool එකෙන් check කරන්න යන්නෙ.

    • Like
    Reactions: ctooi and akilar25

    akilar25

    Well-known member
  • Feb 2, 2009
    39,230
    4,364
    113
    33
    Mozilla Firefox.
    ගයාන් ලක්මාල්;20796674 said:
    උඩ ඹක්කොටෝම rep දුන්නා
    ස්තුතිය උදව් වලට

    වැඩේ ගොඩ දාගත්තා. විස්තර දානවා කාටහරි වැදගත් වෙයි හිතලා

    data backup කරන්නත් බැරි වුනා කියහන්කො read වෙන්නෙ නෑ
    මේක secondary එකක් විදිහට ගහල තිබ්බෙ
    IDE x1 - OS
    SATA x3
    මේක ගහල තිබ්බෙ SATA 2 එකට.
    මම මේක ගලවලා SATA 0 එකට ගැහැව්වා

    දැන් වැ‍ඩ. SATA 2 එකට ගහපු අනිත් HDD එකත් හොදට වැඩ අනේ මන්ද පිස්සු කෙලින්නෙ මේවා.

    කෝකටත් මම දැන් data backup කරල normal format කරල seatate tool එකෙන් check කරන්න යන්නෙ.

    අලුතෙන් පාටිශන් කඩලා ගහපන්.
     
    LostLover

    Member
    Oct 3, 2016
    220
    6
    0
    ගයාන් ලක්මාල්;20796674 said:
    උඩ ඹක්කොටෝම rep දුන්නා
    ස්තුතිය උදව් වලට

    වැඩේ ගොඩ දාගත්තා. විස්තර දානවා කාටහරි වැදගත් වෙයි හිතලා

    data backup කරන්නත් බැරි වුනා කියහන්කො read වෙන්නෙ නෑ
    මේක secondary එකක් විදිහට ගහල තිබ්බෙ
    IDE x1 - OS
    SATA x3
    මේක ගහල තිබ්බෙ SATA 2 එකට.
    මම මේක ගලවලා SATA 0 එකට ගැහැව්වා

    දැන් වැ‍ඩ. SATA 2 එකට ගහපු අනිත් HDD එකත් හොදට වැඩ අනේ මන්ද පිස්සු කෙලින්නෙ මේවා.

    කෝකටත් මම දැන් data backup කරල normal format කරල seatate tool එකෙන් check කරන්න යන්නෙ.

    Sata cable eka burul vela thiyenna aththe bn.aye oya vage deyak unama power cable ekai data cable ekai galavala dala balahan.vena dekak dala baluvanm hariyatama ubata check karaganna puluvan oya vage velaval valata.data backup karagena thiyaganin bn :)
     
    රෝසි ආච්චි

    Well-known member
  • Dec 10, 2011
    10,838
    23,445
    113
    ගයාන් ලක්මාල්;20796674 said:
    උඩ ඹක්කොටෝම rep දුන්නා
    ස්තුතිය උදව් වලට

    වැඩේ ගොඩ දාගත්තා. විස්තර දානවා කාටහරි වැදගත් වෙයි හිතලා

    data backup කරන්නත් බැරි වුනා කියහන්කො read වෙන්නෙ නෑ
    මේක secondary එකක් විදිහට ගහල තිබ්බෙ
    IDE x1 - OS
    SATA x3
    මේක ගහල තිබ්බෙ SATA 2 එකට.
    මම මේක ගලවලා SATA 0 එකට ගැහැව්වා

    දැන් වැ‍ඩ. SATA 2 එකට ගහපු අනිත් HDD එකත් හොදට වැඩ අනේ මන්ද පිස්සු කෙලින්නෙ මේවා.

    කෝකටත් මම දැන් data backup කරල normal format කරල seatate tool එකෙන් check කරන්න යන්නෙ.

    godak welawata oka secondary hard wala common issue ekak ban, hard eka idle wenawa inactive unama. ekai open kalama, copy/paste kalama tika welawak stuck wela wage thama wada karanne :D