Seat Belt දාගනින් ඉස්සරහින් ලියනවලු.......!!!

rajith84

Well-known member
  • May 25, 2008
    3,000
    385
    83
    ඒත් මචං පැයට කිමී 10-20 උපරිම වේගයෙන් :lol: ගමන්කරන කොළඹ නගරයේ තමයි ඔය සීට් බෙල්ට් දාලද කියලා වැඩියම බලන්නේ ඕක කොච්චර ප්‍රාෙයා්ගිකද ???:no: අනික කොච්චියෝ සීට්බෙල්ට් නැතුව ඇල්ලුවාම ජරාව ඉල්ලන්නේ මටත් ඔකම උනා :sorry:
     

    Pink panther

    Well-known member
  • Nov 8, 2011
    23,234
    3,134
    113
    36
    ~ ση тнє ƒℓσω ~
    ඒත් මචං පැයට කිමී 10-20 උපරිම වේගයෙන් :lol: ගමන්කරන කොළඹ නගරයේ තමයි ඔය සීට් බෙල්ට් දාලද කියලා වැඩියම බලන්නේ ඕක කොච්චර ප්‍රාෙයා්ගිකද ???:no: අනික කොච්චියෝ සීට්බෙල්ට් නැතුව ඇල්ලුවාම ජරාව ඉල්ලන්නේ මටත් ඔකම උනා :sorry:
    කොහෙද බන් කොළඹ නුවර පාරේ 10 - 20 අතරේ යන්නේ....:eek: හොමත් ඒ පාරේ ඉන්නේ ජරා කාක්කොනම් තමා...:sorry:
     

    Pink panther

    Well-known member
  • Nov 8, 2011
    23,234
    3,134
    113
    36
    ~ ση тнє ƒℓσω ~
    godak wadagath..Danuwath kalaata thuthi!!! me neethiya english numbers thiyena waahana walata withrai kiyana kathaawa aththakda?

    patta machn (y)

    එලකිරි පෝස්ට්ටුවක් :)
    +ජයවේවා
    11.gif

    Very useful

    පොඩ්ඩා;12817055 said:
    පට්ට පොස්ට් එකක්
    Thanks :cool:
     

    Pink panther

    Well-known member
  • Nov 8, 2011
    23,234
    3,134
    113
    36
    ~ ση тнє ƒℓσω ~
    ගොඩක් වටින තොරතුරු ටිකක් මචන්.
    අපිත් එක්ක බෙදා ගත්තට ඉස්තුති..:)

    ගොඩක් වැදගත් වෙන දෙයක් දාලා තියෙන්නේ.
    තෑන්ක්ස්

    thanks for sharing


    TFS machan :D can't spread reps lu :(
    Thanks all.......:cool:
     

    Meva

    Well-known member
  • Jan 9, 2012
    13,965
    535
    113
    🍎 🎧 🎥
    GTA 4 එකත් මට මේ වැඩේ වෙනවා. වීදුරුව කඩාගෙන යනවනේ මු එලියට්.. ලොල්

    හොද පොස්ට් එකක්... රේප් ++
     
    • Like
    Reactions: Pink panther