Second hand bike buying help

Kn Shaggy

Well-known member
  • May 9, 2014
    1,661
    265
    83
    London
    මම ලබන සතිය දිහාට second hand bike එකක් ගන්න හිතන් ඉන්නවා Rs 90000-100000ට වගේ . සතියට 150km වගේ දුවන්න.
    මේ මෝඩෙල් වලින් හොද මොනාද

    CT 100
    Plantina 100
    CB Shine
    CD 110

    TVS Metro

    1.*නඩත්තු වියදම් සාපේක්ෂව අඩු (Spare පාර්ට්ස්)
    2*තෙල් පිරිමැසුම (1L -XXkm )
    3*දුර යනකොට සුවපහසුව


    මන් දන්නවා points ඔක්කොම බැලුවොත් bike ගන්න වෙන් නෑ . කට්ටිය මට suggestions දෙන්න පුලවන් නම් මේ bike මෝඩෙල් වල නමත් එක්කම එක ලොකු උදව්වක්