Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
Colombo
YEYE 3 in 1 Instant Coffee Mix 50 Sachet
Romeshka
Updated:
25 minutes ago
Colombo
Red Hat Certified System Administrator (RHCSA) - RHEL 10
Sanjeewani95
Updated:
Friday at 7:43 PM
NURSING , CAREGIVER , HOTEL & BEAUTY COURSES
IVA Para Medical Campus
Updated:
Thursday at 9:24 AM
Handmade Character Soft Toys Peppa Pig Family
anil1961
Updated:
Jul 1, 2026
Ad icon
Video Content Creator
pramukag
Updated:
Jun 28, 2026
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
Automobile
Vehicle Talks
Second hand cars prices
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

ඉබ්බා කාර් එහෙම නැත්නම් වොක්ස්වැගන් බීටල් කාර් එක ඉස්සරවෙලාම හදන කොට අපි ඉපදෙන්න හිතලාවත් නෑ....ඒ කියන්නෙ 1938..ලංකාවෙ මේක බීටල් කියලා හැඳින්වුවත් සමහර රටවල් වලට මේ කාරෙක හඳුන්වන්නෙ බග් , කාෆර් , වගේ වෙනත් නම් වලින්...කිව්වට විශ්වාස කරන්න මේ කාර් නිශ්පාදනය නවත්තනකොට ලෝකෙ පුරාම වාහන මිලියන 21 ක් නිශ්පාදනය කරලා තියෙනවා..නිශ්පාදකය ින් 1000cc වල ඉඳලා 1600cc වෙනකන් වාහන නිශ්පාදනය කලත් ලංකාවෙ බහුලවම දකින්න තියෙන්නෙ 1300 cc කාණ්ඩයේ වාහන...වොක්ස්වැගන් කියන එකේ ජර්මන් තේරුම "මහජනයාගේ වාහනය"කියන එකලු...

වාහනය නම් අවුරුදු 70 විතර පරණ උනත් තවමත් එන්ජින් අලුත් පිට වගේ දුවන්න පුළුවන් වාහනයක්....තෙල් එහෙමත් 15ක් විතර වගේ කරනවා...වාහන ලේසියකට දිරන්නෙත් නෑ...ඒ තරම් හයියයි....ප්රියස් වගේ කාර් එකක් එක්ක එකිනෙක හැප්පුවොත් බය නැතුව කෝටියක ඔට්ටුවක් අල්ලන්න පුළුවන්...මුකුත් වෙන්නෙ නෑ....මේ වාහන නම් ලේසියකට හොයා ගන්න හම්බ වෙන්නෙත් නෑ තියෙන අය දෙන්නෙත් නෑ...අවමය ලක්ෂ 5ක් වත් වෙයි...ගොඩක් කට්ටිය මේ වාහන පාවිච්චි කරන්නෙ විලාසිතාවක් විදියට...හැබැයි වොක්ස්වැගන් එකක නැගල සද්දෙ ශාගෙන යන එකත් අමුතු ගතියක් තියෙනවා....වොක්ස්වැ� ��න් ගැන උනන්දු අයට කියන්නෙ මේ...රටේම තියෙන පරන වොක්ස්වැගන් ගෙනැල්ලා හදන තැනක් තමා නුවරපාරේ ටයර් හන්දියේ...ඕනම වෙලාවක ගියොත් කාර් හයක් හතක් හදනවා...පාර්ට්ස් ගැන බය වෙන්න එපා බඩු නැත්නම් වින්කලේක හරි ලියවලා දානවා...

අනික තමා මිස්ටර් බීන් කාර් එක...එහෙම නැත්නම් මිනි මයිනර් කියන කාර් එක..මේ කාර් එක 1959 ඉඳලා අද දක්වාම වාහන හදන ආයතනයක්...ඉස්සර වෙලාම හැදුවේ British Motor Corporation ඊට පස්සෙ ආයතනය British Leyland විසින් මිලට ගත්තා....වසර 2000 පමන වනතෙක් වාහනයේ අයිතිය එහෙම නැත්නම් නිශ්පාදන අයිතිය තිබුනේ Rover Group (Land Rover ) එකට...වර්ථමාන අයිතිය BMW කම්පැනි එකට

එක එක කම්පැනි වලින් එක එක නම් මේ වාහනේට තියලා තියෙනවා...මිනි මයිනර් මොරිස් මයිනර් ඔස්ටින් මිනි කූපර් රෝවර් මිනි සහ තව ගොඩක් තියේ...හේතුව නිශ්පාදකයා මාරු වෙනකොට වාහනේ නමද මාරු වීම...800cc ඉඳලා 1275cc වෙනකන් වාහන තියේ..ලංකාවෙ බහුල 1000cc වාහන...මේකත් ඉතින් බීටල් එක වගේම ගාම්බීර වාහනයක්....තවමත් ලංකාවෙ මේ වාහන වර්ගේ හොඳට දුවනවා...දැක්කම ආස හිතෙනවා පාන් ගෙඩිය වගේ නිසා....මිල ඇහුවම තමා හිතෙන්නෙ මේ පාං ගෙඩියට මෙච්චර ගෙවන්නෙ මොකද කියලා...ලක්ෂ 8 ඉඳලා ලක්ශ 12 වෙනකන් වාහන විකිනෙනවා.....ගන්න එක පාඩුයි..ඒත් ඉතින් ලක්ශ 12 කට කරන්න දෙයක් නැති කෙනෙක් ඉන්නවා නම් අරගන්න.....තාමත් මේ කාර් එකට නිශ්පාදකයා විසින් අමතර කොටස් නිපදවනවා...ඒකයි මේ අස්ප ගනන්....

by - හිතුමතේ ජීවිතේ

[QUOTE="SHEHAN_GIWANTHA, post: 18425647, member: 496236"] ඉබ්බා කාර් එහෙම නැත්නම් වොක්ස්වැගන් බීටල් කාර් එක ඉස්සරවෙලාම හදන කොට අපි ඉපදෙන්න හිතලාවත් නෑ....ඒ කියන්නෙ 1938..ලංකාවෙ මේක බීටල් කියලා හැඳින්වුවත් සමහර රටවල් වලට මේ කාරෙක හඳුන්වන්නෙ බග් , කාෆර් , වගේ වෙනත් නම් වලින්...කිව්වට විශ්වාස කරන්න මේ කාර් නිශ්පාදනය නවත්තනකොට ලෝකෙ පුරාම වාහන මිලියන 21 ක් නිශ්පාදනය කරලා තියෙනවා..නිශ්පාදකය ින් 1000cc වල ඉඳලා 1600cc වෙනකන් වාහන නිශ්පාදනය කලත් ලංකාවෙ බහුලවම දකින්න තියෙන්නෙ 1300 cc කාණ්ඩයේ වාහන...වොක්ස්වැගන් කියන එකේ ජර්මන් තේරුම "මහජනයාගේ වාහනය"කියන එකලු... වාහනය නම් අවුරුදු 70 විතර පරණ උනත් තවමත් එන්ජින් අලුත් පිට වගේ දුවන්න පුළුවන් වාහනයක්....තෙල් එහෙමත් 15ක් විතර වගේ කරනවා...වාහන ලේසියකට දිරන්නෙත් නෑ...ඒ තරම් හයියයි....ප්රියස් වගේ කාර් එකක් එක්ක එකිනෙක හැප්පුවොත් බය නැතුව කෝටියක ඔට්ටුවක් අල්ලන්න පුළුවන්...මුකුත් වෙන්නෙ නෑ....මේ වාහන නම් ලේසියකට හොයා ගන්න හම්බ වෙන්නෙත් නෑ තියෙන අය දෙන්නෙත් නෑ...අවමය ලක්ෂ 5ක් වත් වෙයි...ගොඩක් කට්ටිය මේ වාහන පාවිච්චි කරන්නෙ විලාසිතාවක් විදියට...හැබැයි වොක්ස්වැගන් එකක නැගල සද්දෙ ශාගෙන යන එකත් අමුතු ගතියක් තියෙනවා....වොක්ස්වැ� ��න් ගැන උනන්දු අයට කියන්නෙ මේ...රටේම තියෙන පරන වොක්ස්වැගන් ගෙනැල්ලා හදන තැනක් තමා නුවරපාරේ ටයර් හන්දියේ...ඕනම වෙලාවක ගියොත් කාර් හයක් හතක් හදනවා...පාර්ට්ස් ගැන බය වෙන්න එපා බඩු නැත්නම් වින්කලේක හරි ලියවලා දානවා... අනික තමා මිස්ටර් බීන් කාර් එක...එහෙම නැත්නම් මිනි මයිනර් කියන කාර් එක..මේ කාර් එක 1959 ඉඳලා අද දක්වාම වාහන හදන ආයතනයක්...ඉස්සර වෙලාම හැදුවේ British Motor Corporation ඊට පස්සෙ ආයතනය British Leyland විසින් මිලට ගත්තා....වසර 2000 පමන වනතෙක් වාහනයේ අයිතිය එහෙම නැත්නම් නිශ්පාදන අයිතිය තිබුනේ Rover Group (Land Rover ) එකට...වර්ථමාන අයිතිය BMW කම්පැනි එකට එක එක කම්පැනි වලින් එක එක නම් මේ වාහනේට තියලා තියෙනවා...මිනි මයිනර් මොරිස් මයිනර් ඔස්ටින් මිනි කූපර් රෝවර් මිනි සහ තව ගොඩක් තියේ...හේතුව නිශ්පාදකයා මාරු වෙනකොට වාහනේ නමද මාරු වීම...800cc ඉඳලා 1275cc වෙනකන් වාහන තියේ..ලංකාවෙ බහුල 1000cc වාහන...මේකත් ඉතින් බීටල් එක වගේම ගාම්බීර වාහනයක්....තවමත් ලංකාවෙ මේ වාහන වර්ගේ හොඳට දුවනවා...දැක්කම ආස හිතෙනවා පාන් ගෙඩිය වගේ නිසා....මිල ඇහුවම තමා හිතෙන්නෙ මේ පාං ගෙඩියට මෙච්චර ගෙවන්නෙ මොකද කියලා...ලක්ෂ 8 ඉඳලා ලක්ශ 12 වෙනකන් වාහන විකිනෙනවා.....ගන්න එක පාඩුයි..ඒත් ඉතින් ලක්ශ 12 කට කරන්න දෙයක් නැති කෙනෙක් ඉන්නවා නම් අරගන්න.....තාමත් මේ කාර් එකට නිශ්පාදකයා විසින් අමතර කොටස් නිපදවනවා...ඒකයි මේ අස්ප ගනන්.... by - හිතුමතේ ජීවිතේ [/QUOTE]
Insert quotes…
Verification
Winadiyakata thappara keeyak tibeda?
Post reply
Top
Bottom