SECRETS OF MENTAL MATHS - මානසික ගණිත රහස්!

Cyper

Well-known member
  • SECRETS OF MENTAL MATHS - මානසික ගණිත රහස්!

    අද ඔයාට හඳුන්වා දෙන්න යන්නේ ගොඩක් වැදගත් පොතක්. ඔයා කැමති ද විශාල ගුණකිරීමක් calculator එකක් පාවිච්චි කරනවට වඩා වේගෙන් හිතින් හදන්න.:shocked: අනිත් අය කැල් එකේ ටයිප් කරනකොට ඔයාට කෑගහල උත්තරේ කියන්න පුලුවන්නම්? ඒ වගේම විභාගේදි හම්බෙන කරදරකාරී සුළු කිරීම් මට්‍ටු කරල දාන්න පුලුවන්නම්? ඊටත් වඩා වේගයෙන් අපි හදපු සුළු කිරීම හරිද කියල චෙක් කරල බලන්න පුලුවන්නම්.:confused:

    ඇත්තටම ඒක හිතන තරම් අමාරු දෙයක් නෙවේ.:yes: මං මේ කියන්න හදන්නේ මැජික් එකක්වත් විජ්ජාවක්වත් නෙවේ. අපිටත් ඒ විදිහට සුළු කරන්න ඉගෙන ගන්න පුලුවන් පොතක් ගැන.:cool: මේකේ නම් තමයි "Secrets of Mental Math". නමින්ම තේරෙනවනේ ඔයාලට මේ මොකක් ද කියල. මේක ඉංග්‍රීසියෙන් තිබ්බට වැඩි අවුලක් නෑ සරලව විස්තර කරල තියෙන හින්ද හැමෝටම තේරුම් ගන්න පුලුවන්. ඉතිං ඔයාලට මේක ගොඩක් වැදගත් වෙයි. පහතින් තියෙන ලින්ක් එකෙන් ඩවුන්ලෝඩ් කරගන්න.

    Download Here

    Original Source:http://www.usaspela.com/2015/10/secrets-of-mental-maths.html
     
    cdi

    Well-known member
  • Oct 24, 2010
    754
    179
    63
    සියනෑ කෝරළේ

    Download link eka wada karana ekak nevei machan :oo:
     
    Troop

    Well-known member
  • May 22, 2014
    5,790
    2,728
    113
    ඔයාට පුලුවන්ද ඒ විදියට සුලු කරන්න ?