Security camara අත්දැකීම් තියෙන අය එන්න

comx

Well-known member
  • Jun 11, 2015
    2,504
    1,078
    113
    srilanka
    අඩුවට security camara ekak onii
    පැය 24recode wanna onii
    night time
    internet ekan ballan onii
    wift nam naha camare eka tiyana tana??

    kisima dayak tiya ganna widiyak naa horakam karanawa.........
     

    tharakaf

    Well-known member
  • Oct 19, 2020
    36,370
    74,976
    113
    අඩුවට security camara ekak onii
    පැය 24recode wanna onii
    night time
    internet ekan ballan onii
    wift nam naha camare eka tiyana tana??

    kisima dayak tiya ganna widiyak naa horakam karanawa.........
    උඹට හොරකමෙන් වෙන පාඩුව බලලා ඊට පස්සෙ තීරනය කරපන් කීයක් ඕකට වියදම් කරනව්ද කියලා. හැම එකම අඩුවට අඩුවට කියලා කරන්න ගියොත් වෙන්නෙ නෑ.

    CCTV එකක් ගහපන්, කැමරා ගාන අඩු උනොත් ගනන් යන්නෙ DVR එකටයි කේබල් කරන්නයි, කැමරා ටිකටයි විතරයි.
     

    ob_server

    Well-known member
  • Jan 16, 2023
    7,198
    7,718
    113
    4G sim danna puluwan EzViz Cam ekak ganna, chinese magul nma ganna epa
    Mewa hebai device ekema save wena nisa.. Pollak aran camera ekata gahala bimata aran sd card eka galawan yanna puluwan risk ekak tiyenawane. Ethakota cctv eken wadak naha.
     

    ieannet

    Well-known member
  • Oct 15, 2006
    2,180
    1,771
    113
    4G ekak gatha, Imou Ranger 2 + SD card ekak dama wede iwarayi ne . Dan aurudu 5+ wage athi mage ewa tama weda no problem,

    outdoor dahua cctv system ekak dame aurudu 10ta camara 3 parak maru kala dvr eka 3 parak maru una, HDD eka eka parak giya , dan tiyne colour cam ewa rata pene na dan aye kal hari
     

    Mahesh Wanasinghe

    Well-known member
  • May 28, 2023
    14,972
    15,464
    113
    New Zealand
    Wifi Camera එකකට වඩා DVR එකක් ගහපු ෆුල් සෙට් එකක් හොදයි. දැන් ඉන්න හොරු වයිෆයි කැමරාත් උස්සනවා. අන්තිමට රෙකෝඩින් බලන්න ක්ලවුඩ් සබ්ස්ක්‍රිප්‍ෂන් අරන් තිබුනොත් හොදයි. නැත්නම් ඒකත් නෑ. උබ අවශ්‍ය කැමරාප්‍රමාණේ බලලා DVR එකක් සිලික්ට් කර ගනින්. උබට කැමරා4-5ක් ඕනි නම් 8DVRඑකක් ගනින්. DVR අරගෙන උබේ අතේ සල්ලි තියන හැටීයට කැමරා ගෙනත් පුලුවන් වෙලාවට හයි කර ගනින්. එක දවසෙම සේරම හයි කරන්න ඕනි නෑ
     
    • Like
    Reactions: comx

    mzonerz

    Well-known member
  • Oct 7, 2011
    1,467
    293
    83
    Go for Xiaomi
    මෙන්න පහල තියෙන product එකෙන් මම කළා මගේ shop එකක්. මම test කරන්නත් එක්ක බලලා කළා. සුපිරි බන්! දින 7ක් record වෙනවා 32GB chip එකක. අවශ්‍ය නම් Cloud subscription එකක් ගන්නත් පුළුවන්. අවංකවම කියනවා නම් සුපිරි. අවුරුදු 2ක් පාවිච්චි කළා, කිසිම ගැටලුවක් නැහැ. ගොරවන වෙලාවට තමා පොඩි case එකක් – එකේ හේතුව වන්නේ Router එක off කළාම camera එකට connect වෙන්න බැරිවෙලා යන එක. Mic එකත් Speaker එකත් inbuilt.


    Link: Xiaomi Outdoor Camera AW200
     
    • Like
    Reactions: comx

    sinhawanshaya

    Well-known member
  • Jul 28, 2024
    13,871
    11,321
    113
    අඩුවට security camara ekak onii
    පැය 24recode wanna onii
    night time
    internet ekan ballan onii
    wift nam naha camare eka tiyana tana??

    kisima dayak tiya ganna widiyak naa horakam karanawa.........
    හෙන ෆීචර්ස් ගොඩක් නෙ, ඇත්තටම අඩුවටද බලන්නෙ?
     
    • Like
    Reactions: comx