Security Camera Network

බෙන් 10

Well-known member
  • Aug 12, 2014
    2,361
    1,558
    113
    32
    Earth-Cj025
    අපේ Company එකේ Branch දෙකක Camera Set එක වෙනම තැනක ඉදලා බලාගන්න හොද විදිහක් කාට හරි කියන්න පුලුවන්ද? දැනට නම් කරන්නේ Internet Package එකක් හරහා Connect කරගෙන බලන එක. එහෙම බලන කොට Videos ටිකක් Slow එකේ එන්නේ. මේකට විසදුමක් කාට හරි කියන්න පුලුවන්ද?
     
    anuradhamapa

    Well-known member
  • Aug 23, 2006
    13,512
    3,760

    branch deka atahra dura kochcharada ?
     
    • Love
    Reactions: බෙන් 10

    anuradhamapa

    Well-known member
  • Aug 23, 2006
    13,512
    3,760
    113
    4KM uparima

    CCTV Cameras
    ------ Post added on Jul 10, 2022 at 11:21 AM
    mehemai. apita private network ekak gahanna puluwani, ekata tp link cpe 510
    1657432704393.png

    wage device dekak one wenawa. hebei itin medin disterbance nethuwa place A idala place B dakwa kelin me antenna deka fix karanna one. ehema setup ekak karanna puluwani nam elaga dewal kiya dennam. mama eka network ekak heduwa. point deka athara dura 7.3 km. wede uparima sarthakai. me device wala gana issara nam 18 k wage. dan keyada manda ?
     
    • Love
    Reactions: Black Monkey