WIfi Camera & SLT Router

nrjayasinghe

Well-known member
  • Mar 7, 2007
    18,109
    3,527
    113
    46
    Buttala
    මේකයි සීන් එක
    WiFi camera 8 තියෙනවා, ඒක SLT router එකට Connect කරල තියෙන්නේ.
    දැන් ඉන්ටනෙට් මාර slow වෙලා,
    කැමරා ටික off කලාම හරි
    කැමරා ටික විතරක් වෙනම රවුටරේකට connect කරල uplink එකක් දුන්නොත් මොකද වෙන්නේ..
    විසඳුමක් දෙන්නකෝ
     
    Amith0424

    Well-known member
  • Oct 27, 2010
    13,470
    22,997
    113
    ℒ𝓸𝓬𝓪𝓽𝓲𝓸𝓷
    ඔන්ල්යින් ස්ටෝරේජ් පාවිච්චි වෙන්වද. nvr එකක් දාල වෙනම නෙට්වර්ක් ස්ලෝ ක්‍රල රවුටරයක් දාන්න.
     
    • Like
    Reactions: Any.key

    nrjayasinghe

    Well-known member
  • Mar 7, 2007
    18,109
    3,527
    113
    46
    Buttala
    ඔන්ල්යින් ස්ටෝරේජ් පාවිච්චි වෙන්වද. nvr එකක් දාල වෙනම නෙට්වර්ක් ස්ලෝ ක්‍රල රවුටරයක් දාන්න.
    online ststorage නම් මොකුත් නැහැ ඒ උනාට කැමරා අටක Data , nvr එකට නිතරම යන නිසා wifi network එක busy වැඩිඇති...
     
    Amith0424

    Well-known member
  • Oct 27, 2010
    13,470
    22,997
    113
    ℒ𝓸𝓬𝓪𝓽𝓲𝓸𝓷
    online ststorage නම් මොකුත් නැහැ ඒ උනාට කැමරා අටක Data , nvr එකට නිතරම යන නිසා wifi network එක busy වැඩිඇති...
    SLT දෙන රවුටර් එකට වැඩි ලෝඩ් එකක් මැනේජ් කරන්න අමාරුයි. seperate කරල lan cable එකකින් රවුටර් දෙක bridge කරන්න.

    lan cable එකක් ගහල බලන්න ස්පීඩ්.
     
    NEMISIS

    Well-known member
  • Nov 13, 2013
    11,348
    19,442
    113
    Colombo
    ඔය ප්‍රශ්නෙ මටත් තියනවා.
    මම හිතාගෙන ඉන්නෙ ගෙදර වෙනම WiFi නෙට්වර්ක් එකක් හදන්න කියලා Camera + Smart home devices වලට විතරක්. ඒක වෙනම චැනල් එකක ඔපරේට් වෙන්න සෙට් කරගන්න පුලුවන්ද කියලා බලන්න ඕන. මම දැනට හිතාගෙන ඉන්නෙ අලුත් AP එකක් ගහලා ඒක SLT රවුටරේට කේබල් එකකින් කනෙක්ට් කරලා ඒ AP එකට තව රිපීටර් දාල සේරම කැමරා ටික කවර් කරන්න (ඒ WiFi නෙට්වර්ක් එක තියනවා smart home devices වලට විතරක්ම)
    සමහර වෙලාවට ගෙදර දොරවල් වැහුවම ඩිස්කනෙක්ට් වෙන කැමරා තියනවා සිගන්ල් මදි නිසා

    2.4 and 5ghz dekama on krla cam tika 2.4 ekata connect krnna. Anitwa 5ghz eken ghn balanna.
    Guess krla kiwwe. Hariyaida dn ne.
    කැමරා කොහොමත් 2.4 විතරනේ සපෝට් කරන්නෙ. 5 ඒව සපෝට් කරන ඒව මට නං සෙට් වෙලා නැහැ, branded ඒව නං එහෙම ඇති
    ප්‍රශ්නෙ තියෙන්න අනික් ඩිවයිස් වලට 5GHz එක සපෝට් කරන දුරවල් වලින් තියවද කියලා. TV අනං මනං බිත්ති වලින් එහෙම කවර් වෙලා තියනවා නං ඒව 5GHz එකේ තියන්න බැරිවෙයිද දන්නෙ නැහැ
    මගේ නං රවුටරේ අස්සටම යන්න ඕන 5GHz එකෙන් හරියට වැඩක් ගන්න

    සමහර විට WiFi කැමරා ටික වෙනම සබ්නෙට් එකක ඔපරේට් වෙන්න හැදුව නං ප්‍රශ්නෙ විසඳේවි. ඒකට හොඳ රවුටර් එහෙම ගන්න වෙයි.
    ------ Post added on Jul 27, 2025 at 6:06 PM
     
    .::J@S::.

    Well-known member
  • Dec 4, 2011
    9,614
    6,200
    113
    ගග අද්දර
    ඔය ප්‍රශ්නෙ මටත් තියනවා.
    මම හිතාගෙන ඉන්නෙ ගෙදර වෙනම WiFi නෙට්වර්ක් එකක් හදන්න කියලා Camera + Smart home devices වලට විතරක්. ඒක වෙනම චැනල් එකක ඔපරේට් වෙන්න සෙට් කරගන්න පුලුවන්ද කියලා බලන්න ඕන. මම දැනට හිතාගෙන ඉන්නෙ අලුත් AP එකක් ගහලා ඒක SLT රවුටරේට කේබල් එකකින් කනෙක්ට් කරලා ඒ AP එකට තව රිපීටර් දාල සේරම කැමරා ටික කවර් කරන්න (ඒ WiFi නෙට්වර්ක් එක තියනවා smart home devices වලට විතරක්ම)
    සමහර වෙලාවට ගෙදර දොරවල් වැහුවම ඩිස්කනෙක්ට් වෙන කැමරා තියනවා සිගන්ල් මදි නිසා

    කැමරා කොහොමත් 2.4 විතරනේ සපෝට් කරන්නෙ. 5 ඒව සපෝට් කරන ඒව මට නං සෙට් වෙලා නැහැ, branded ඒව නං එහෙම ඇති
    ප්‍රශ්නෙ තියෙන්න අනික් ඩිවයිස් වලට 5GHz එක සපෝට් කරන දුරවල් වලින් තියවද කියලා. TV අනං මනං බිත්ති වලින් එහෙම කවර් වෙලා තියනවා නං ඒව 5GHz එකේ තියන්න බැරිවෙයිද දන්නෙ නැහැ
    මගේ නං රවුටරේ අස්සටම යන්න ඕන 5GHz එකෙන් හරියට වැඩක් ගන්න

    සමහර විට WiFi කැමරා ටික වෙනම සබ්නෙට් එකක ඔපරේට් වෙන්න හැදුව නං ප්‍රශ්නෙ විසඳේවි. ඒකට හොඳ රවුටර් එහෙම ගන්න වෙයි.
    ------ Post added on Jul 27, 2025 at 6:06 PM
    dure nam awulak tiyei tamai. netnam kranna tiyenne wena podi router ekk okata use krna eka.