See This All.

djrox91

Well-known member
  • Sep 27, 2011
    686
    359
    63
    Matara
    Protect our religion

    40663724979948509323010.jpg

    අන්‍යාගමික අන්තවාදීන් විසින් බුදුරජාණන් වහන්සේගේ ශ්‍රී නාමය භාවිතා කර, උන්වහන්සේ රුව විකෘති කර යොදා ගනිමින් මුදල් උපයද්දී ඔබට බලා සිටිය හැකිද?
    තමුන්ගේ අම්මා තාත්තාව පවා විකුනන අසික්ෂිත බටහිරයින් විසින්, මහාකාරුණික බුදුරජාණන් වහන්සේගේ රූපයත් යොදාගෙන වෙළඳාම් කිරීම ආරම්භ කර ඇත.

    අපට වෛර කරන්නන්ටද බෞද්ධයින් වශයෙන් අපි මෛත්‍රී කරමු. ඒත් ඒ මෛත්‍රිය වනාහී නීතියක් තිබියදී නීතිය ක්‍රියාත්මක නොකර බලා සිටින, නිවට කම නොවේ.
     
    Last edited:

    Metalingus

    Well-known member
  • Dec 2, 2011
    3,227
    627
    113
    සිරාවට දැන් මේ වෙන දේවල් දැක්කම හරියට කලකිරෙනව බන්. මේ සක්කිලි හැත්ත බුදුදහම වානිජකරනණය කරල නැති කරල දාන්න හදන්නෙ
     

    chirart1

    Well-known member
  • Jul 27, 2009
    3,445
    468
    83
    owa ohoma thama kalen kaleta eka eka magul enawa.....api dana ganna ona bwuddayan hatiyata ape agama rakaganna.....

    rakaganna kiwwe anith agam walata gahana ekawath randu athi kara ganna eka neme..... api ape paduwe ape agama adahagena inna one........

    katawath karadarayak nathuwa jeevath wenna ona.......echcharai.......ee wagema buddha darashanaya hodin dana gena danne nathi ayata kiya denna ona.......