see your saulmate in dream

amilalakmal

Member
Jul 7, 2008
65
4
0
Hi guys
ආසිරි වනිගරත්න කරන් fensui වැඩසටහන් වල අවිවාහක අය සදහා මන්ත්‍රයක් කියලා දෙනවා. ඒ කෙන් පුලුවන්ලූ තමුන්ගේ විවාහවෙන කෙනා සිහිනෙන් දකින්න. ඒකේ කිසියම් ඇත්තක් තියනවාද? මේ ගැන විස්තර දන්නවානම් coment කරන්න
 
Last edited:

pradeeplk1025

Well-known member
  • May 23, 2007
    7,537
    3,641
    113
    Why-You-Mad-Bro-Meme-01.jpg
     

    chaturanga836

    Well-known member
  • Aug 12, 2015
    3,356
    1,310
    113
    Malabe
    ඔව් ඔව්.. මම අද දවල් හීනෙන් දැක්කා තව පොඩ්ඩෙන් ගෑනිට මාට්ටු..