Seedbox torrent seed හෙල්ප්

Prime HD

Well-known member
  • Feb 22, 2016
    2,313
    1,042
    113
    ග්‍රහලෝකෙක
    Seedbox එකකින් කොහොමද torrent seed කරන්නේ ..මට පොඩ්ඩක් කියා දියන්කෝ ....

    Seedbox එකයි iptorrents.com එකයි connect කරන්නේ කොහොමද ...Seedbox එකෙන් seed කරනකොට iptorrents.com එකේ රේටින් වැඩි වෙන විදියට කරගන්නේ කොහොමද ..

    help
     

    ||K~E~M~I~T~H||

    Well-known member
  • Jul 3, 2010
    6,979
    693
    113
    37
    උඹේ හිතේ
    සීඩ් බොක්ස් එකෙන් අපිට තියෙන වාසි අවාසි මොනවාද කියලාත් පැහැදිලි කලා නම්
    බම්ප්